මෙහෙත් අපි ඉන්න පැත්ත විතරයි ඉතුරු වෙලා තියෙන්නේ වටේම ලොක්ඩවුන් කරලා,අද මේ පැත්තේ උන් ටික ටවුන් එකේ කඩවල් ඔක්කොම ගෙවල් වල ගෙනියනවා,අර උඩ කව්දෝ කිව්වා වගේ මේ පැත්තේ දැන් බි ලුණු පොතුත් නෑ.
ඒ වගේ සීන් එකක්ද තියෙන්නෙ.KARAI
Lock down karanawa kiyala daala nane banLock down karanne Naha.
Boru news danne nathuwa hitu.
Ponnayek detected!සින්හලුනම් මොක්කුද මන්දා ලොක් ඩවුන් කරනකම් බලන් ඉන්නේ
වැඩක් නොකර ගෙදර ඉන්න තියෙනවනම් ඊට වඩා දෙයක් නැහැ
මාස්ක් එක හරියට දාගෙන පිරිසිදුව ඉන්නවනම් social distancing ඕනෙත් නැහැ
ආණ්ඩුවට 5000 ගානේ දෙන්න පුලුවන්නම් ලොක් ඩවුන් කරයි
කොහෙද මචෝ පැත්ත?මෙහෙත් අපි ඉන්න පැත්ත විතරයි ඉතුරු වෙලා තියෙන්නේ වටේම ලොක්ඩවුන් කරලා,අද මේ පැත්තේ උන් ටික ටවුන් එකේ කඩවල් ඔක්කොම ගෙවල් වල ගෙනියනවා,අර උඩ කව්දෝ කිව්වා වගේ මේ පැත්තේ දැන් බි ලුණු පොතුත් නෑ.
මාතලේ බංකොහෙද මචෝ පැත්ත?