ශවේන්ද්‍ර සිල්වා කිව්වා නේද කිය කිය ලොක්ඩවුන් කරන්නේ නෑ කියල. බඩු එකතු කරගන්න කියපු කතාවකුත් මම දැක්ක මේකේ දාල තියනවා. කෝකටත් බඩු ටිකක් ගෙනත් තියාගත්තොත් හොඳයි නේද? හෙටයි අනිද්දයි නිවාඩු හින්දා ලොක්ඩවුන් කරොත්.
එන්න සතොසට පරිප්පු 60 සැමන් 100 යිඔන්න සුපර් මාකට් වල පොරකනවා සූ ගාලා සිංහලු.. අල ලූනූ පොතු විතරයි ඉතුරු![]()

ඉර සොහොන් කිව්වේ ගිය පාර නන්ද රේ ට පින් දිදි ලු අරන් ගියේ මිනිස්සු කුණු සමන් පරිප්පු.එන්න සතොසට පරිප්පු 60 සැමන් 100 යි![]()
![]()
![]()
![]()
Danne na ban. Paarawal wala minissu adui mehe.අද ලොක්ඩවුන් කරයිද?
10.23 ටරෑ 11.32 ට විතර braking news එකකින් කියන්ඩත් බැරි නෑ
ඉන්දියාවටත් 100 මිලියන් ආව නේද?යකෝ මිනී මැරෙන්න මැරෙන්න තමා ආධාර ගලාගෙන ගලාගෙන එන්නේ ලෝකේ වටෙන්.. එතකොට තමා ඇමරිකන් අයියා මලෝ ට සැනසිල්ලේ පැන්ෂන් යන්න පුළුවන්.. සුනාමි හොරාට - සිරිලිය වනිතාවට ඉස්පාසුවක් වෙන්නේ..
කළු කැත උබල කොරෝනා හදාගෙන මැරුණම උන්ගේ ආදායම වැඩි වෙනවා..