අද වහිනවා, පරිස්සමෙන්.... Beware of the Rain

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    kauru kohoma keuwath, wassen nothemi inna1 thamai hoda,
    mokada karumekatawath owa awilla thibboth fuck wenna apimane, wedawanna wenneth apitamane
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ආහ්. එහෙම ද ?
    කොහොම වුනත්. මම නම් කවදාත් වැස්සට කුඩයක් ගෙනියන්නේ නෑ..
    ඊයේ පෙරෙදාත් වැස්සට තෙමිගෙනයි ගියේ..
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    වැස්සට තෙමෙන් නැතුව ඉදල වැඩක් නෑ බන්.වැස්සට වැටෙන වතුර අපි පාවිච්චිකරන ළිං වලට,ජලාශවලට එකතු වෙනවනේ.අපි ඒවා ප්‍රයෝජනයටත් ගන්නවනේ.විකිරණ වලින් අපිට බලපෑමක් වෙනන්වනම් දැන් පරිස්සම් වෙලා වැඩක් නෑ. :(