අද වාර්ථාගත මරණ ප්‍රමාණයක්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    Screenshot_20210608-203218_Facebook.jpg
    රජයේ නිල නිවේදනය අනුව අද කොවිඩ් මරණ 54ක්.

    බලපං මුන් තාමත් රවට්ටන හැටි අංක ගණිතයෙන්. ගනන් සුස්තර වලින් මිනිස්සුන්ට පණ එනවානම් මම මේ විදිහට දැත් ඔසවා ආචාර කරලා පිලිගන්නවා. නමුත් කවදාවත් වෛරසය මේ ක්‍රම වලින් රවට්ටන්න බැ..

    ස ෆේල්.
    ඒතරමටම
    අංක ගණිතයෙන්
    විළි
    වහගන්න
    තරම්.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    ජන අනුපාතය සැලකුවොත් ඉන්දියාවටත් වඩා අන්තයි
    Pcr පොසිටිව් වෙන ප්‍රසන්ටේජ් එකත් මාර වැඩියි.

    අනික අපේ ඔක්සිජන් ඩිපෙන්සිය 400% පැනලා. ඉන්දියාව පසු කරලා විතරක් නෙවෙයි නෙවෙයි ආසියාවෙනුත් වැඩිම රටවල් අතර ඉන්නේ.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,371
    113
    Kaduwela
    මැරෙන එවුන් කතා වෙලා මැරිලා තියෙන්නේ මං හිතන්නේ.

    ඔයා හෙට මැරෙන්න.
    මං ඉන් අනිද්දා මරෙන්නම්.
    ඔය දෙන්නා ඊට පස්සේ දවසේ මැරෙන්න.
    මැයි මාසේ ඉවරවෙනකන් එක්කෙනා දෙන්නා ගානේ මැරෙමු.
    ඊට පස්සේ ටිකක් වැඩි වුනාට කමක් නෑ.

    කියලා
     

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    View attachment 129674රජයේ නිල නිවේදනය අනුව අද කොවිඩ් මරණ 54ක්.

    බලපං මුන් තාමත් රවට්ටන හැටි අංක ගණිතයෙන්. ගනන් සුස්තර වලින් මිනිස්සුන්ට පණ එනවානම් මම මේ විදිහට දැත් ඔසවා ආචාර කරලා පිලිගන්නවා. නමුත් කවදාවත් වෛරසය මේ ක්‍රම වලින් රවට්ටන්න බැ..

    ස ෆේල්.
    ඒතරමටම
    අංක ගණිතයෙන්
    විළි
    වහගන්න
    තරම්.
    Onna balapan..ada June 8 th no dead as per this ...heta eke danawa june8th dead 4 or 5 and again next
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,362
    166,748
    113
    එකමත් එක රටක
    කොහොමත් ඔය 54 කියන එක හරි ගාන නෙවෙයි. මෙයාල මේ ගාන කියන විදියට කැමති තැනකින් නවත්තන්න පුලුවන් නිදහස තියනව.
    ඕන තරම් කලින් දවස් වල මරණ තියනවා තෝරාගන්න. ඉතින් "අද අපි 50ක් තෝරාගෙන කියමු" වගේ හිතල ඕවා කියන්නත් පුලුවන්. :rofl:
    ඔය වගේ මාසයක් විතර පරක්කු වෙලා කියන දත්ත අරන් ප්‍රස්තාර ඇදල ඒවා දිහා බලලා මුකුත් කියන්නත් බෑ . හෙට ඕන නම් මරණ ගාන 45ක් වෙන්න තෝර ගන්නත් පුලුවන්. එහෙම උනා කියලා කොරෝනා හොද අතට ඇවිත් නෑ .
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,794
    1
    58,045
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    විපක්ෂෙට පුලුවන් මේ ගැන හරි සංඛ්‍යාලේඛන හොයන්න සමීක්ෂණයක් කරන්න. මිනිස්සුන්ට කියනවා අහවල් නම්බරෙට කෝල් කරල තමන්ගෙ පවුලෙ කෙනෙක් 2020න් පස්සෙ කොවිඩ්වලින් මැරුණනම් දැනුම් දෙන්න කියල. ඊට පස්සෙ ඒක වෙරිෆයි කරල හරි සංඛ්‍යාලේඛන හදන්න ඕනෙ