බලපං මුන් තාමත් රවට්ටන හැටි අංක ගණිතයෙන්. ගනන් සුස්තර වලින් මිනිස්සුන්ට පණ එනවානම් මම මේ විදිහට දැත් ඔසවා ආචාර කරලා පිලිගන්නවා. නමුත් කවදාවත් වෛරසය මේ ක්රම වලින් රවට්ටන්න බැ..
ස ෆේල්.
ඒතරමටම
අංක ගණිතයෙන්
විළි
වහගන්න
තරම්.
Pcr පොසිටිව් වෙන ප්රසන්ටේජ් එකත් මාර වැඩියි.ජන අනුපාතය සැලකුවොත් ඉන්දියාවටත් වඩා අන්තයි

Onna balapan..ada June 8 th no dead as per this ...heta eke danawa june8th dead 4 or 5 and again nextView attachment 129674රජයේ නිල නිවේදනය අනුව අද කොවිඩ් මරණ 54ක්.
බලපං මුන් තාමත් රවට්ටන හැටි අංක ගණිතයෙන්. ගනන් සුස්තර වලින් මිනිස්සුන්ට පණ එනවානම් මම මේ විදිහට දැත් ඔසවා ආචාර කරලා පිලිගන්නවා. නමුත් කවදාවත් වෛරසය මේ ක්රම වලින් රවට්ටන්න බැ..
ස ෆේල්.
ඒතරමටම
අංක ගණිතයෙන්
විළි
වහගන්න
තරම්.
Baya wenna epa machan ubata ikmanata hoda wei..man EK asa charithayak uba poddak panditha unata uba baya nathuwa hitumatha oya godata join weida danne na thawa tika dawasakin.![]()