අද විදුලි සේවක වර්ජනය

topkollek

Well-known member
  • May 22, 2014
    43,789
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොකද වෙන්නෙ?

    ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද දහවල් 12.00 සිට පැය 6ක කාලයක් ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි වෘත්තීය සමිති 26ක් එක්ව සංකේත වර්ජනයක නිරතවීමට නියමිතයි.

    ඒ, විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියේදී වෘත්තීය සමිති ඉදිරිපත් කළ ඉල්ලීම් 08ක් පිළිබඳව සාධනීය ප්‍රතිචාරයක් ලබාදී නොමැති බව පවසමින්.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,590
    28,532
    113
    නූගත් උදච්ච වැඩ බැරි හොර තක්කඩි මෝඩ මාලිමා ජෙප්පෝ වගේ පුම්චි මිනිස්සුන්ට reforms වගේ ලොකු වැඩ බැහැ :lol: