අද විවෘත වෙන දක්ෂිණ අධිවේගී මාර්ගය ගැන.....
ඔන්න ඉතිං අද නේ දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය විවෘත වෙන්නේ.....
මේ තියෙන්නේ මාර්ග සංවර්ධන අධිකාරියේ විස්තරය ඒක ගැන.....
මචෝ මං මං ඒ සයිට් එකේ තියෙන හැඳින්වීම විතරයි දැම්මේ....
ඉතුරු ටික මේ සයිට් එකෙන් බලා ගන්න....
http://www.rda.gov.lk/supported/expressways/stdp.htm
සැලකිය යුතුයි - මේ කිසිම දෙයක් මා සතු නොවන බවත්, සියල්ල අන්තර්ජාලයෙන් උස්සා දැමූ බවත් සලකන්න...

ඔය අධිවේගෙන් එන එකෙක් කික් එක වැඩි වෙලා හයිලෙවල් එකෙත් අධිවේගෙන් අවොත් අපිට සොරිම තමයි