අද විවෘත වෙන දක්ෂිණ අධිවේගී මාර්ගය ගැන.....

Double S

Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    අද විවෘත වෙන දක්ෂිණ අධිවේගී මාර්ගය ගැන.....

    ඔන්න ඉතිං අද නේ දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය විවෘත වෙන්නේ.....

    jrzgqs.jpg


    1zp2syc.jpg


    2e0r9c2.jpg


    2s112ds.jpg


    25tgsv4.jpg



    මේ තියෙන්නේ මාර්ග සංවර්ධන අධිකාරියේ විස්තරය ඒක ගැන.....

    123sg.png


    මචෝ මං මං ඒ සයිට් එකේ තියෙන හැඳින්වීම විතරයි දැම්මේ....
    ඉතුරු ටික මේ සයිට් එකෙන් බලා ගන්න....

    http://www.rda.gov.lk/supported/expressways/stdp.htm

    සැලකිය යුතුයි - මේ කිසිම දෙයක් මා සතු නොවන බවත්, සියල්ල අන්තර්ජාලයෙන් උස්සා දැමූ බවත් සලකන්න...
     

    techboy2007

    Junior member
  • Feb 24, 2007
    72
    9
    8
    mahinda pad*yak ariyath thopilata hodai neh. sanwardanawa


    Ay machan Mahinda ge Pada gana katha karanne , methana tiyenne Lankawe Hadapu Parak ney Ape rate Parak Haduwama api santhosa wennda oney ney

    Umba occhara Akamathi Umbata Meke Yannda Hakiyawak Nadda ?

    Aney Umba gana DUaki Ban :(:(
    Umbage Weaknesses walata ANik Minissu Pali Nane

    Umbe oya Weaknesses Maga hariee Ikmaninma Me pare Yannda Labewa Kiya Prarthana Karami
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ane kala kanniyo, hoda wadak kalama iresiya wenna epa yako kawada hariube lamek wath yai meke thota wasanawa nathi unata meharaka

    :yes::yes::yes: අපේ ගොඩත් අයට ඔක දිරවනේනෙ නැ වගේ,එහෙම දිරවන්නේ නැත්නමි සුපුරැදු පරිදි පරන පාරෙන් යන්න.කිසිම කෙනෙක් බලෙන් අරන් යන්නෙ නැ :lol::lol::lol:
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    ඔක ටීවී එකෙ සජීවිව දෙනවනම් මට ලින්ක් එකක් දෙන්න පුලුවන්ද බලන්න
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    mona fukakda me? sanwardanaya thama. oka hiiniyata roll karala ube fuke gahaganin.shit

    මචන් මාත් ආණ්ඩුවට විරුද්ද කෙනෙක් , ඒත් මේ වැඩේ හොද දෙයක් අපේ රටට , මොකද ප්‍රථම අධිවේගී මාර්ගය අපේ රටේ , ඒ හන්ද සතුටු වෙන්න ඔනේ :)
    අපිට වැඩක් නැ ආණ්ඩුවෙ එව්න් මේවා හදනකොට කොච්චර මාටීයා, හොරකම් කලත් මොකද උන් ඒවා කලානම් කවද හරි වමාරයි පොලියත් එක්කම ...;)

    හම්බන්තොට වගේ නැව් එන් නැති වරායක් වගේ මේකත් වාහන නොයන මාර්ගයක් නොවෙවායි පතමු අපි :D

    හොද වැඩක් රටට ඔන කරන දෙයක් :)
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අනේ දුප්පත් අපේ හයිලෙවල් පාරෙ, පාර පළල් කරල අලුතෙන් තාර තට්ටුවක් දාගෙන ගිහින් දැන් එක කහ ඉරාක වත් නෑ පාර පනින්න.:growl: ඔය අධිවේගෙන් එන එකෙක් කික් එක වැඩි වෙලා හයිලෙවල් එකෙත් අධිවේගෙන් අවොත් අපිට සොරිම තමයි :baffled: