අද වුනු සිද්දිය

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,090
    11,960
    113
    දුර ඉදන් බෙහත් ගන්න හිටපු අය සෑහෙන්න හිටියා... වෙද මහත්තයා ගාව

    අපිත් ඉතින් උදේම ගියා...

    මෙන්න විනාඩි 05 කින් විතර හයිඒස් වෑන් එකකින් බැහැලා හාමුදුරු නමක්, දඩස් ගාලා ඇතුලට ගියා ආපු ගමන්. ඉතින් බන් පැය ගාණක් විතර බලන් හිටපු අය මුනට මූන බලාගත්තා.. හාමුදුරු නමක් නිසා . හැමොම මුකුත් කිව්වේ නෑ.ඒත් ඒ වැඩේ අශිලාචාර විදියට වුනේ

    දෙනෝ දාහක් දෙනා බලන් ඉද්දි. දොස්තර මුන ගැහෙන්න කඩා ගෙන ගියා ඇතුලට.
    මට නම් පුදුම කලකිරිමක් එතනිදි ඇතිවුනේ.

    බුදුන් වහන්සේ විනයක් කියලා දෙයක් උගන්නලා තිබුනා. අඩුම තරමේ එතන මිනිස්සු සත 05 ට මායිම් කරේ නෑ.හුගක් අය කරන්නේ බුද්ධ චීවරය ඉස්සරහට දාගෙන.. ඇතුලට ගිහින් කොක් හඩලමින් හිනා වෙවී කතා කර කර හිටියා. හරිම අශෝබන කි්‍රයාවක්..

    ඊට පස්සේ උන්වහන්සේගේ වැඩේ කරගත්තට පස්සේ . වෑන් එකේ නැගලා යන්න ගියා

    හැමෝම හිතන්නේ .. මේ බුද්ධ චීවරය කියන්නේ වරප්‍රසාදයක් කියලා
    අපේ ගරුත්වය ටික ටික අඩු වෙන්නෙනත් මේවගේ වැඩවලින්

    දැන් ඉතින් සමස්ත සංඝයා වහන්සේලට පරිභව කරන්න හදන්න එපා
    අහිංසක, ව ජීවිත්වෙන ..ආරණ්‍ය සේනාසන වල පවා වැඩ ඉන්න
    කෝටියක් සංවරශිල රකින ස්වාමින්වහන්සේලා අතර මෙවන් අයත් වැඩ ඉන්නනවා

    උපේක්ෂා සහගතව මට හිතුන දේ..මම කිව්වේ
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    බුද්දාගමට ප්‍රමුක තැන දෙන්න කියල වයවස්තාවෙ තියනව.
    ඒක නිසා වෙන්න ඇති

    හිත හදාහෙන සාදු කියහන්