අද වෙනකං මම තෙල් පෝලිමක ඉඳලා නෑI

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand


    තොපි මේකේ ළැගගෙන අනුරට බැන බැන ඉන්නෙ නැතුව මේවගේ සොයා ගැනීමක්වත් කරපියව්
    #රට අනුරට
    #පොහොසත් රටක් ලස්සන ජීවිතයක්
    #අපි නම් මාලිමාවට
     

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka


    තොපි මේකේ ළැගගෙන අනුරට බැන බැන ඉන්නෙ නැතුව මේවගේ සොයා ගැනීමක්වත් කරපියව්
    #රට අනුරට
    #පොහොසත් රටක් ලස්සන ජීවිතයක්
    #අපි නම් මාලිමාවට

    ko mu dan.kalekin dakke na
     

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,659
    1,155
    113
    Kottawa
    kalekin dakke na... mokak hari scam ekak atawan ei pagaya eliyata. Helicopter scene ekata moko danna une
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,840
    2,490
    113
    ko mu dan.kalekin dakke na
    Helping GIF
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    වතුරෙන් දුවන එකකුත් හදල Tv වල ගියා මතකයි. තව පාරක් සොපින් බෑග් වලින් දුවන එකකුත් ගියා tv එකේ. ඌ ඇන්ජිමේ හිලකට සොපින් බෑග් පුරවනව පෙන්නුව. :lol:
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,494
    1
    32,203
    113
    - උඩරට -
    වතුරෙන් දුවන එකකුත් හදල Tv වල ගියා මතකයි. තව පාරක් සොපින් බෑග් වලින් දුවන එකකුත් ගියා tv එකේ. ඌ ඇන්ජිමේ හිලකට සොපින් බෑග් පුරවනව පෙන්නුව. :lol:
    ලංකාවේ වතුර හිඟයි කියලා ප්‍රොජෙක්ට් එක ෆේල් උනා ...

    සොපින් බෑග් එකාව ගට්ටා නගර සභාවෙන් කුනු අදින්න.. ට්‍රැක්ටරේ යන්නේ මලු වලින් 🤣