අද සත්‍යාගාරයට සරත් ෆොන්සේකා.

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හැබැයි ඌ වැඩ්ඩා නම් එහෙම අහන්න ඔනේ පිටරටවල තියෙන හාඩ් ටොක් වැඩසනහන වගේ තියෙන්න ඔනේ නැත්නම් වැඩක් නෑ.

    සන්න්ත් නිකම් පොර වෙන්න හදන එකෙක් විතරයි බන්. ප්‍රශ්න පත්තර උස්සපු එකානේ. රටට ආදරයක් තියන මිනිහෙක් කරන වැඩක්ද ප්‍රහසන පත්තර උස්සන එක. උ එකෙන් බේරුනා, එත් දන්නෝ දනිති සිදිදඩිය. කොච්චර දක්සහ්යෙක් උනත් වැඩක් නැහැ උ ජඩයෙක් නම්
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    kiyapanko balanna SF ara koti bottu tika gillapu widiya..? ayi thamil selwan marapu widiya poddak kiyapnko...!

    ඔව් නේ බං මොකුත් කරන්න බැරි එකෙක්ව නේ අර ගොංඨාබය හමුදා පති කරේ. මුලින්ම ගොංටට ගහන්න ඕනේ වැඩ බැරි එකෙක්ව පත් කරාට
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සන්න්ත් නිකම් පොර වෙන්න හදන එකෙක් විතරයි බන්. ප්‍රශ්න පත්තර උස්සපු එකානේ. රටට ආදරයක් තියන මිනිහෙක් කරන වැඩක්ද ප්‍රහසන පත්තර උස්සන එක. උ එකෙන් බේරුනා, එත් දන්නෝ දනිති සිදිදඩිය. කොච්චර දක්සහ්යෙක් උනත් වැඩක් නැහැ උ ජඩයෙක් නම්

    ආන්ඩුවට කඩේ යන සීන් එකක් නම් මම බලන්නෙත් නෑ ‍.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් නේ බං මොකුත් කරන්න බැරි එකෙක්ව නේ අර ගොංඨාබය හමුදා පති කරේ. මුලින්ම ගොංටට ගහන්න ඕනේ වැඩ බැරි එකෙක්ව පත් කරාට

    hamudapathi kama nikan namata thiyena ekak ne ban.. ekayi ponsiwa damme.... nathuwa oke wishwsha balayak thibba nam uuta deyida..?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    hamudapathi kama nikan namata thiyena ekak ne ban.. ekayi ponsiwa damme.... nathuwa oke wishwsha balayak thibba nam uuta deyida..?

    ඔව්නේ ඕයි :rofl: යුද්ධේ සැලසුම් කටයුතු වලට එහෙම නායකත්වය දෙන්නේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්නේ :lol:

    මහින්දට පරයා කිව්වා කියල අඬපු මද්‍යස්ථ මතදාරීන් මේකනම් දකින එකක් නෑ :P
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මොකක්ද මේ ආණ්ඩුව ඇතුලේ සන්නස්ගල පොරත්වය පෙන්නන්න හේතුව. අනේ මන්ද මුලදි උා රනිල් ව ක්ලාස් ඇතුලේ ප්‍රමෝට් කලා. දැන් ආණුඩුවෙ තදයෙක් වෙලානෙ. හැබැයි ගන්න දෙයක් නැ. කෙල්ලො කොල්ලන්ගෙ හැදියාව එහෙම පිටින්ම නැති කරනවා
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    පව් ඉතිං යුද්දේ කාලේ හොඳට හිටිය මනුස්සයා යුද්දෙන් ආපු පීඩනයත් එක්ක ආතතියට ලක්වෙලා තනිකරම මානසික රෝගියෙක් වෙලා.දකින දකින හැමෝටම වෛර කරන තත්වයට පත් වෙලා මරු කියවනවා
    2.gif
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව්නේ ඕයි :rofl: යුද්ධේ සැලසුම් කටයුතු වලට එහෙම නායකත්වය දෙන්නේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්නේ :lol:

    මහින්දට පරයා කිව්වා කියල අඬපු මද්‍යස්ථ මතදාරීන් මේකනම් දකින එකක් නෑ :P

    ane uke.. salasum koranna wenama department ekak thiyenawa army eke.. nathuwa ponsi ada uda ra nidimaragena salasun gahanne naaha..... yahapalana kukko owa dannawa nan sirimodita chande deviya..?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පව් ඉතිං යුද්දේ කාලේ හොඳට හිටිය මනුස්සයා යුද්දෙන් ආපු පීඩනයත් එක්ක ආතතියට ලක්වෙලා තනිකරම මානසික රෝගියෙක් වෙලා.දකින දකින හැමෝටම වෛර කරන තත්වයට පත් වෙලා මරු කියවනවා
    2.gif

    yudda kaleth ohoma thama....... podda aththan pipirena dial ekak.....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ane uke.. salasum koranna wenama department ekak thiyenawa army eke.. nathuwa ponsi ada uda ra nidimaragena salasun gahanne naaha..... yahapalana kukko owa dannawa nan sirimodita chande deviya..?

    ඔව් ඔව් හමුධාපති "පොන්සියෙක්" උඹනේ ගිහින් යුද්ධේ කරේ :lol: අර කොටින්ටත් පිස්සුද කොහෙද වැඩක් නැති කෙනෙක්ට බෝම්බ ගැහුවේ :rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් ඔව් හමුධාපති "පොන්සියෙක්" උඹනේ ගිහින් යුද්ධේ කරේ :lol: අර කොටින්ටත් පිස්සුද කොහෙද වැඩක් නැති කෙනෙක්ට බෝම්බ ගැහුවේ :rofl:

    අයියු...... පොන්සිට බෝම්බ වැදුන හැටි දන්නවනන් උඹ මෙතන ඉන්නෙත් නැහැ.... අනික කොටි බෝම්බ ගැහුව අහුවෙන අහුවෙන ඔීනි එහෙකුට..... ඔය සැටලයිටුත් බෝම්බ කෑවේ..... බෝම්බ කෑවමද දේශප්රේමි වෙන්නේ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අයියු...... පොන්සිට බෝම්බ වැදුන හැටි දන්නවනන් උඹ මෙතන ඉන්නෙත් නැහැ.... අනික කොටි බෝම්බ ගැහුව අහුවෙන අහුවෙන ඔීනි එහෙකුට..... ඔය සැටලයිටුත් බෝම්බ කෑවේ..... බෝම්බ කෑවමද දේශප්රේමි වෙන්නේ?

    ඔව් හමුදාපති මොකුත්ම යුද්ධේ වෙනුවෙන් කරේ නෑ උඹල තමයි මහන්සි වෙලා යුද්ධ කරේ :lol:

    bitch-please-240x180.jpg