අද සත්‍යාගාරයට සරත් ෆොන්සේකා.

Vidane

Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ඔන්න මානසික ලෙඩා ප්‍රභාකරන්ව සුද්ද කරනෝ
    bitch-please-240x180.jpg
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    අයියු...... පොන්සිට බෝම්බ වැදුන හැටි දන්නවනන් උඹ මෙතන ඉන්නෙත් නැහැ.... අනික කොටි බෝම්බ ගැහුව අහුවෙන අහුවෙන ඔීනි එහෙකුට..... ඔය සැටලයිටුත් බෝම්බ කෑවේ..... බෝම්බ කෑවමද දේශප්රේමි වෙන්නේ?
    නෑහෑ ප0චායුද කුමාරයාට ලෙමන් පෆ් කවපුවම ඌ දෙශප්පෙරෙමියා වෙනවා:P
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    අහන ප්‍රශ්න ටික සතියකට කලින් ගෙදරටම යවනවලු නේද...?
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ප්‍රශ්න ටික සෙට් කරලා අහුවා වගේ තමයි ගානට සෙට් කරලා උත්තර දුන්නා කලවැද්දා සීන් එක ආප්ප සීන් එක එහෙමත් කිව්වා :D
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මොකක්ද මේකෙ උනේ සිංහලු? බලන්න බැරි උනා
     
    SRI305

    Member
    Mar 17, 2013
    866
    62
    0
    ප්‍රශ්න ටික සෙට් කරලා අහුවා වගේ තමයි ගානට සෙට් කරලා උත්තර දුන්නා කලවැද්දා සීන් එක ආප්ප සීන් එක එහෙමත් කිව්වා :D

    :angry::no:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    2005 දී සරත් ෆොන්සේකා මහින්දගේ ඡන්දේට සල්ලිත් දීලා තියෙනවලු කොහොමද ඌගේ සල්ලිත් අරන් 2009 පස්සේ විශ්‍රාම වැටුපටත් කෙලියා මහින්දයා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ මන්ද බන්ස් :lol: හමුධාපති මොකුත්ම කරේ නැහැල්ලුනේ :rofl:

    කොරපු දේ පොඩ්ඩක් කියපන්කො අපිටත් දැනගන්න...... අපි කියන ඒවා වැදරිනෙ... හරි ‍එක පොජ්ජක් කියපන්කෝ.....
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    කොරපු දේ පොඩ්ඩක් කියපන්කො අපිටත් දැනගන්න...... අපි කියන ඒවා වැදරිනෙ... හරි ‍එක පොජ්ජක් කියපන්කෝ.....

    Gunamakuwek wenna epa Yakoo.. Karapudewal Danne neththe uba Merilada hitiye? Mahinda karpu hodath thiyanawa narakath thiyanawa... Ubala Ekekwama sudda karanne?? es erala balapan Desapalanen hemadema balanne nethiwa...:angry::angry:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Gunamakuwek wenna epa Yakoo.. Karapudewal Danne neththe uba Merilada hitiye? Mahinda karpu hodath thiyanawa narakath thiyanawa... Ubala Ekekwama sudda karanne?? es erala balapan Desapalanen hemadema balanne nethiwa...:angry::angry:

    හරි කියපන්කෝ මොනාද කලේ කියල නිකන් වැල බයිල ගහන් නැතිව. මගෙන් ඇහුවොත් මම දන්නවා කියන්න මහින්දයා ෙමානවද කෙල් කියල යුද්ෙදට.....
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    හරි කියපන්කෝ මොනාද කලේ කියල නිකන් වැල බයිල ගහන් නැතිව. මගෙන් ඇහුවොත් මම දන්නවා කියන්න මහින්දයා ෙමානවද කෙල් කියල යුද්ෙදට.....

    Ah.. Sorry MR ne Okkoma kale... sorry mata amathaka una.. SF mukuthma kale ne... MR okkoma One man show kale... aparade Hamudapathi kenek thiyan hitiye.. Hamudapathi Mahindata Jayawewa!:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කොරපු දේ පොඩ්ඩක් කියපන්කො අපිටත් දැනගන්න...... අපි කියන ඒවා වැදරිනෙ... හරි ‍එක පොජ්ජක් කියපන්කෝ.....

    නෑ නෑ මොකුත්ම කරේ නෑ නිකන්මයි හිටියේ :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දෙන්නෙ පොර ටෝක්.. හැබැයි මොකක්ද කලේ කියල ඇහුවම කට උත්තර නෑ..... :rofl::rofl::rofl:

    රටක හමුධාපති කියන්නේ නාමික තනතුරක් ඒකට කිසිම කාර්යභාරයක් නෑ කියන එකෙක මොනවා උගන්නන්නද බං :lol: ඊට වඩා හොඳයි හරකෙක්ට අවකලනය උගන්නනවා :lol:

    ඔච්චර වැඩක් නැති තනතුරක් නම් ඇයි බං අර විශ්‍රාම යන්න හිටපු මනුස්සයව අරගෙන ඕකට දැම්මේ? යන්න දෙන්න තිබ්බනේ?