අද සත්‍යාගාරයට සරත් ෆොන්සේකා.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මහින්ද කියන්නේ ගුණමකුවෙක් යුද්දේ දිනන්න උදව් කරපු සරත් ෆොන්සේකාගෙන් පලිගත්තා ඡන්දේ දිනන්න උදව් කරපු ශ්‍රි පති මැරුවා ,2005 ඡන්දේට උදව් කරපු හැම එකාගෙන්ම පලිගත්තා තව අවුරුදු අටක් හිටියා නම් ලංකාව නම වෙනුවට රාඡපක්ෂලන්තය වෙන්න තමයි තිබුනේ හොද වෙලාවට එකාධිපතියාට කෙලවුනේ මොනව වුනත් ලංකාවේ මිනිස්සු ඒ අතින් වාසනාවන්තයි.

    ublata mona ratawalda ban asahaneta paduru asse riga ringa hitapan:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම උනත් කොහෙවත් කියල නැහැ යුධ ජයග්රහනය මහින්දගෙ විතරයි කියල...... ඒත් ඉතින් යුද්දෙ කලේ කවුද කියල ඇහැව්වොත් දෙන්න තියන සරලම උත්තරේ මහින්ද තමයි. එතාකො‍ට ඔය ගෝටලා, සරත්ලා, කරන්නගොඩලා ඔක්ක‍ොම ඉන්න‍ෙ ඒ උත්තරේ ඇතුලෙ.......

    ඔව් යුධ හමුදාපති කියන්නේ නාමික තනතුරක් සරත් ෆොන්සේකා "පොන්සියෙක්" කිව්වේ අපිනේ නේද?:lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    kawuru lagu karath thaan daruwa thanathura hariyata karalaa yudhdhe iwara karane:D

    e nisaa matanam sarth mahindha gotabaya thun denaama virayo:yes:
    sarath mahaththayawa vitharak virayaa karaala mahindawayi gotabayawayi illana ona kiyana ponnayo mata penna bari :yes: ehema ponnayo kochchara innawada balapan mekema

    ඔව් එකඟයි යුද්ධේ කියන කාරණාවේදී ඔය තුන් දෙනා කරපු සේවයට අපි සදා ණයගැතියි.....keyboard වලින් යුද්ධේ කරපු කට්ටිය ඇත්තට යුද්ධේ කරපු මිනිස්සුන්ට "පොන්සියෝ" කියනවා :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් යුධ හමුදාපති කියන්නේ නාමික තනතුරක් සරත් ෆොන්සේකා "පොන්සියෙක්" කිව්වේ අපිනේ නේද?:lol:

    හා එමෙහ කිව්වහම යුධ ජයග්ගරහනෙ මහින්දගෙ විතරයි කියලද තේරෙන්න‍ෙ....? උඹට සිංහලත් බැහැනෙ.....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් එකඟයි යුද්ධේ කියන කාරණාවේදී ඔය තුන් දෙනා කරපු සේවයට අපි සදා ණයගැතියි.....keyboard වලින් යුද්ධේ කරපු කට්ටිය ඇත්තට යුද්ධේ කරපු මිනිස්සුන්ට "පොන්සියෝ" කියනවා :lol:

    උඹලා කිරි කලයට ගොම වැටුනට පස්සෙ ‍කිරිනෙ කියල බොනව ඇතිනෙ.....!
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හා එමෙහ කිව්වහම යුධ ජයග්ගරහනෙ මහින්දගෙ විතරයි කියලද තේරෙන්න‍ෙ....? උඹට සිංහලත් බැහැනෙ.....

    එතකොට යුද්ධේ වෙනුවෙන් තීරනාත්මක කාරයභාරයක් කරපු පුද්ගලයා උඹට අනුව "පොන්සි" එහෙමද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹලා කිරි කලයට ගොම වැටුනට පස්සෙ ‍කිරිනෙ කියල බොනව ඇතිනෙ.....!

    නොගැලපෙන උපහැරණ කියවන්න එපා බං......සරත් ෆොන්සේකාට නිසි ගෞරවය දීල කතා කරපන් දේශපාලනේ මොනවා උනත්........
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නොගැලපෙන උපහැරණ කියවන්න එපා බං......සරත් ෆොන්සේකාට නිසි ගෞරවය දීල කතා කරපන් දේශපාලනේ මොනවා උනත්........

    බැහැ. පුද්ගලයෙක් වශයෙන් උ‍ට මම කැමති නැහැ. උ කරපු සමහර ‍දේවල් එක්ක එකග වෙන්න බැහැ. ඒ නිසා උට ඔිනි නමකින් කතා කරන්න මට අයිතියක් තියෙනවා.... මේක යහපාලනෙ තියන ර‍ටකනේ...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එතකොට යුද්ධේ වෙනුවෙන් තීරනාත්මක කාරයභාරයක් කරපු පුද්ගලයා උඹට අනුව "පොන්සි" එහෙමද?

    මොකක්ද තීරණාත්මක කාර්්‍යභාරෙ? කියපන් බලන්න.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බැහැ. පුද්ගලයෙක් වශයෙන් උ‍ට මම කැමති නැහැ. උ කරපු සමහර ‍දේවල් එක්ක එකග වෙන්න බැහැ. ඒ නිසා උට ඔිනි නමකින් කතා කරන්න මට අයිතියක් තියෙනවා.... මේක යහපාලනෙ තියන ර‍ටකනේ...

    පුද්ගලයෙක් වශයෙන් අකමැති වීම කාටවත් ගරහන්න අයිතියක් නෙවෙයි.....එහෙම අයිතියක් කොහෙවත් නෑ පුටේ :lol: අනිත් මිනිස්සුන්ට ගරහන්න අයිතියක් උඹ අකමැති උනයි කියල නෑ...උඹේ මෝඩ කම් නම් ඉතින් අනේ මන්ද :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොකක්ද තීරණාත්මක කාර්්‍යභාරෙ? කියපන් බලන්න.

    මට මේක කියපන් සරත් ෆොන්සේකා යුද්දෙට දායකතවයක් දැක්වූවාද නැද්ද? සරලව කියපන් ඔව්/නෑ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පුද්ගලයෙක් වශයෙන් අකමැති වීම කාටවත් ගරහන්න අයිතියක් නෙවෙයි.....එහෙම අයිතියක් කොහෙවත් නෑ පුටේ :lol: අනිත් මිනිස්සුන්ට ගරහන්න අයිතියක් උඹ අකමැති උනයි කියල නෑ...උඹේ මෝඩ කම් නම් ඉතින් අනේ මන්ද :rofl:

    ඇයි ඒ සරා දැන් දේශපාලකයෙක් නෙ... ඉතින් උඹල මහින්දට, ගෝටාට ගරහන්න... ඒ හැන්දෙන් තමා මමත් බෙදන්නෙ.... සරා නිලධාරියෙක් විදියට ගෙදර ගියනන් මේවා වෙන්නෙ නැහැනෙ.. අනික අපහාස විදින්න අකමැති නන් දේශපා‍ලනේ කරල වැඩකුත් නැහැ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මට මේක කියපන් සරත් ෆොන්සේකා යුද්දෙට දායකතවයක් දැක්වූවාද නැද්ද? සරලව කියපන් ඔව්/නෑ

    ඔවු..... ඒකද තීරණාත්මක දායක්ත්වය..??