ඇයි ඒ සරා දැන් දේශපාලකයෙක් නෙ... ඉතින් උඹල මහින්දට, ගෝටාට ගරහන්න... ඒ හැන්දෙන් තමා මමත් බෙදන්නෙ.... සරා නිලධාරියෙක් විදියට ගෙදර ගියනන් මේවා වෙන්නෙ නැහැනෙ.. අනික අපහාස විදින්න අකමැති නන් දේශපාලනේ කරල වැඩකුත් නැහැ.
මිනිස්සුන්ව විවේචනය කරන්න පුළුවන් එත් කුණුහරප කියල අපහාස කරන්න අයිතියක් කොහවත් නෑ (ඔව් online ප්‍රොෆයිල් පිටිපස්සේ හැංගිලා පුළුවන් එත් අයිතියක් නෙවෙයි)...........උඹට අපහාස කරන්න අයිතියක් තියනවා වගේම මට එහෙම අපහාස කරන එක ගුණමකු අවජාතක ගතියක් කියන්නත් අයිතියක් තියනවා







