අද සත්‍යාගාරයට සරත් ෆොන්සේකා.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇයි ඒ සරා දැන් දේශපාලකයෙක් නෙ... ඉතින් උඹල මහින්දට, ගෝටාට ගරහන්න... ඒ හැන්දෙන් තමා මමත් බෙදන්නෙ.... සරා නිලධාරියෙක් විදියට ගෙදර ගියනන් මේවා වෙන්නෙ නැහැනෙ.. අනික අපහාස විදින්න අකමැති නන් දේශපා‍ලනේ කරල වැඩකුත් නැහැ.

    මිනිස්සුන්ව විවේචනය කරන්න පුළුවන් එත් කුණුහරප කියල අපහාස කරන්න අයිතියක් කොහවත් නෑ (ඔව් online ප්‍රොෆයිල් පිටිපස්සේ හැංගිලා පුළුවන් එත් අයිතියක් නෙවෙයි)...........උඹට අපහාස කරන්න අයිතියක් තියනවා වගේම මට එහෙම අපහාස කරන එක ගුණමකු අවජාතක ගතියක් කියන්නත් අයිතියක් තියනවා :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔවු..... ඒකද තීරණාත්මක දායක්ත්වය..??

    ඔව් නම් එතකොට උඹ යුද්දෙට දායකත්යව සපයපු පුද්ගලයට "පොන්සිය" කියනවා? විවේචනය කිරීම වෙනයි අපහාස කිරීම වෙනයි

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මට මේක කියපන් සරත් ෆොන්සේකා යුද්දෙට දායකතවයක් දැක්වූවාද නැද්ද? සරලව කියපන් ඔව්/නෑ

    මහින්ද දායක උනාද බං? ඔව්/නෑ :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මහින්ද දායක උනාද බං? ඔව්/නෑ :yes:

    අනිවාර්යයෙන්ම ඔව්!:yes: දායක උනා විතරක් නෙවෙයි දේශපාලන නායකත්වයත් ලබා දුන්න :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මහින්ද කියන්නේ ගුණමකුවෙක් යුද්දේ දිනන්න උදව් කරපු සරත් ෆොන්සේකාගෙන් පලිගත්තා ඡන්දේ දිනන්න උදව් කරපු ශ්‍රි පති මැරුවා ,2005 ඡන්දේට උදව් කරපු හැම එකාගෙන්ම පලිගත්තා තව අවුරුදු අටක් හිටියා නම් ලංකාව නම වෙනුවට රාඡපක්ෂලන්තය වෙන්න තමයි තිබුනේ හොද වෙලාවට එකාධිපතියාට කෙලවුනේ මොනව වුනත් ලංකාවේ මිනිස්සු ඒ අතින් වාසනාවන්තයි.
    ආහ්....
    මහින්දට ජය.......
    නේද?
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මිනිස්සුන්ව විවේචනය කරන්න පුළුවන් එත් කුණුහරප කියල අපහාස කරන්න අයිතියක් කොහවත් නෑ (ඔව් online ප්‍රොෆයිල් පිටිපස්සේ හැංගිලා පුළුවන් එත් අයිතියක් නෙවෙයි)...........උඹට අපහාස කරන්න අයිතියක් තියනවා වගේම මට එහෙම අපහාස කරන එක ගුණමකු අවජාතක ගතියක් කියන්නත් අයිතියක් තියනවා :)

    අනේ ඉතින් ඔිනි මගුලක් කියපන් බන් ඇගේ වදිනවයැ..... උට කරන්න හොද වැඩ අපිට කියන්න බැරිද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් නම් එතකොට උඹ යුද්දෙට දායකත්යව සපයපු පුද්ගලයට "පොන්සිය" කියනවා? විවේචනය කිරීම වෙනයි අපහාස කිරීම වෙනයි

    යුද්දෙට දායක උන පුද්ගලයට නෙමේ අපහාස කරන්නෙ දේශපාලකයට......
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේ ඉතින් ඔිනි මගුලක් කියපන් බන් ඇගේ වදිනවයැ..... උට කරන්න හොද වැඩ අපිට කියන්න බැරිද?

    කරපුවා කියල විවේචනය කරන එකයි "පොන්සිය" කියා කියා අපහාස කරන එකයි දෙකක්.......උඹේ චූටි මොලේට තේරෙන එකක් නැහැ වැඩිය හිතන්න එපා :D
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කරපුවා කියල විවේචනය කරන එකයි "පොන්සිය" කියා කියා අපහාස කරන එකයි දෙකක්.......උඹේ චූටි මොලේට තේරෙන එකක් නැහැ වැඩිය හිතන්න එපා :D

    මම සරාට පොන්සියා කිව්වනන් උ ගණන් ගන්න එකක්වත් නැහැ.. කොහෙවත් නැතී උඹටනෙ රිදිල තියෙන්නේ..... :rofl::rofl::rofl: ඔච්චර වන්දි භට්ට කන් කොරන්න එපා බන්...... අන්තිමට උඹටත් ඇරල යයි.... :yes::yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම සරාට පොන්සියා කිව්වනන් උ ගණන් ගන්න එකක්වත් නැහැ.. කොහෙවත් නැතී උඹටනෙ රිදිල තියෙන්නේ..... :rofl::rofl::rofl: ඔච්චර වන්දි භට්ට කන් කොරන්න එපා බන්...... අන්තිමට උඹටත් ඇරල යයි.... :yes::yes::yes:

    උඹගේ මොලේ තරම තමයි ඉතින්....තම තම නැණ පමණින් ලු නේ

    මම පෙන්නලා දුන්නේ උඹගේ තියන දේශපාලනික අවජාතකභාවය ඒ මිසක් උඹ වගේ ආතක් පාතක් නැති හාල්පාරුවෙක් මොනවා කිව්වත් සරත් ෆොන්සේකා ගණන් ගන්න තියා දකිනවවත් කියලද :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹගේ මොලේ තරම තමයි ඉතින්....තම තම නැණ පමණින් ලු නේ

    මම පෙන්නලා දුන්නේ උඹගේ තියන දේශපාලනික අවජාතකභාවය ඒ මිසක් උඹ වගේ ආතක් පාතක් නැති හාල්පාරුවෙක් මොනවා කිව්වත් සරත් ෆොන්සේකා ගණන් ගන්න තියා දකිනවවත් කියලද :lol:

    මගේ දේශපාලන අවජාතකභාවය හොයන්න කලින් උඹලගෙ උන්ගෙ ජාතකෙ හොයල බලපන්.... :rofl::rofl: අනික උඹලත් නිකන් හරියට ලස්සනට දේශපාලන සංවාධ කොරන උන්නෙ.. ප්රස්නයක් අැහුවම උත්තර දීගන්න බැහැ. හැබැයි අල්ල ගන්නෙ කොහෙද තිබුන පොන්සි කෑල්ලක..... අනිත් උන්ගෙ දැනුම හොයන උඹල දැනුම පේනවා එතනින්ම.....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මගේ දේශපාලන අවජාතකභාවය හොයන්න කලින් උඹලගෙ උන්ගෙ ජාතකෙ හොයල බලපන්.... :rofl::rofl: අනික උඹලත් නිකන් හරියට ලස්සනට දේශපාලන සංවාධ කොරන උන්නෙ.. ප්රස්නයක් අැහුවම උත්තර දීගන්න බැහැ. හැබැයි අල්ල ගන්නෙ කොහෙද තිබුන පොන්සි කෑල්ලක..... අනිත් උන්ගෙ දැනුම හොයන උඹල දැනුම පේනවා එතනින්ම.....

    ඔව් අපි උඹල වගේ කුණුහරප වලින් සංවාද කරන්නේ නෑ තමයි :lol:...........උඹේ දැනුම දැනගන්න ඕනේ නම් මීට කලින් කිච වෙලා පැනල ගිය ත්‍රෙඩ් ටික බැලුවනම් හරි......අර ජපානෙට වඩා හොඳ ආර්ථිකයක් ලංකාවේ තියනවා කිව්වා එක එහෙම :lol:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මං හිතුවෙ සත්‍යාගාරය කිව්වම කොල්ලො ගහන පොට් එකක් කියලා :rolleyes:

    බයියන්ට විතරයි සිංහල බෑකියල හිතුවෙ ටොයියො ඊට හපන්නේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් අපි උඹල වගේ කුණුහරප වලින් සංවාද කරන්නේ නෑ තමයි :lol:...........උඹේ දැනුම දැනගන්න ඕනේ නම් මීට කලින් කිච වෙලා පැනල ගිය ත්‍රෙඩ් ටික බැලුවනම් හරි......අර ජපානෙට වඩා හොඳ ආර්ථිකයක් ලංකාවේ තියනවා කිව්වා එක එහෙම :lol:

    :lol::lol::lol::rofl:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    හිටපු ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා සහ හිටපු ජනාධිපති පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ යනු මේ රට තුළ තිබූ ත්‍රස්තවාදය අවසන් කිරිමේ ගෞරවයේ සම කොටස් කරුවන් දෙදෙනෙකි. ඒ ගැන කිසිදු විවාදයක් නොමැත. මෙතන අදහස් දක්වන සියළු අයවළුන් ගෙන් ඉල්ලා සිටිය යුතු වන්නේ එම මිනිසුන් දෙදෙනාට තිබිය යුතු ගෞරවය තබා සංවාදයේ යෙදෙන ලෙසයි.

    :yes::yes::yes: