අද සමාජයේ බොහෝ මිනිසුන් කරන වැරැද්දක්
මම මෙම ලිපිය ලියන්න ප්‍රදානම හේතුව වුනේ අද ගොඩක් තරුණ තරුණියන් තමුන්ගේ ලෙඩ රෝග සම්බන්දව නොදැනුවත්ව් ගන්න ජීවිත අවදානම් තීරණ වලින් ඇතිවන ගැටළු නිසා.
අද බහුතර තරුණ ප්‍රජාව හරිම බොලද ලාමක විදියට හැදෙන්නේ. එහෙම කිව්වා කියල මට බනින්න එපා බොලව් හොදෙයි. ඉස්සර ළමා පරපුර වගේ දුවල පැනල සෙල්ලන් කරන්නේ නෑ නෙව. එක්කෝ කොම්පුටර් ගේම් නැත්තන් ස්මර්ට්ෆොනේ එක ඔබ ඔබ ඉන්නවා පැය 24ම. මලාට වතුර වීදුරුවක් බොන්නේ නෑ තිබහ ආවත්. එකත් ලගට එනකන් ඉන්නවා. ඉතින් ලෙඩ ගැන මොන කතාද. අඩුම ගානේ සෙක්ස් වත් මහන්සි වෙලා හරියට කෙරෙපිය. අනේ යකෝ ආසයි නෙහ්. දුප් ....

හා හා ඇති. කොහෙද යන්නේ මල්ලේ පොල්ලේ...
දැන් බලමු අපේ වාහෙලා වාහිලා මොනවාද මේ ගන්න අවදානම් තීරණ කියල.
1. ලැජ්ජාව.
ලැජ්ජාව නිසා වෛද්‍යවරයෙක් ලගට නොයාම. අපේ වාහෙලා වාහිලා සේරම කරන මෝඩ වැඩක් තමයි මොකක් හරි ලෙඩක් හැදුනම අන්තර්ජාලයෙන් පිහිට පතන එක.
අඩුම ගානේ තමුන්ගේ වැදු දෙමපියන්ටවත් කියන්න ලජ්ජයි නෙව. විශේෂයෙන්ම ලිංගික ආශ්‍රිත රෝග. කල්මර මර ඉදල අන්තෙටම ගියාම තමයි කියන්නේ. හා නැද්ද. ඒ තරමට සමාජේ පිරිහිලා. අනේ බොලගේ අහවල් දේවල් දැකල නෑනේ ඒ දෙමාපියො. කැතකුණු අතගාල හෝදල තමයි තොපි උස්මහත් කලේ.
අහවල් දේවල් පොඩ්ඩක් මයිල් ගස්දෙකක් එලියට ආවම මහා ලොකුයි කියල හිතන් ඉන්නේ.

හෝව්.. හෝව්.. මෙහේවර... topic එක out නෙව. ආවේගේ බෝල ආවේගේ. හරි දැන් බලමු ඇයි වෛද්‍යවරයෙක් ගාවට නොයන්නේ කියල. ගොඩක් අපේ තරුණ තරුණියෝ මුලින්ම හිතනදේ තමයි. අනේ මම අහවල් එක පෙන්නන්න ලැජ්ජයි. අහවල් එක පොඩි, අහවල් එක ලොකුයි, එයාව අදුරන්නේ නෑ අරකයි මේකයි. අනේ බොලව් ඩොකාලට ඔව්ව දැකලම අප්පිරියි.
ඩොකාල උබලව හෙළුවෙන් උස්සන් ගමහරහ දුවයි වගේනෙ බයවෙලා තියෙන්නෙ.
සයිස් එක පාට බල බල බෙහෙත් දෙන්නේ නෑ බොලව්. ජීවිතකාලේම ඔව්වා දැකලම එපා වෙලා. අනික ඔව්ව බැලුව කියල රූප පෙට්ටියේ හරි එළකිරියේ හරි දාන්නයෑ. උන්ටත් හිරිකිතයි උබල එනවට. කොයිවෙලේ ගෙදර යන්නෙද කියල බලන් ඉන්නේ.
ඒක නිසා නියපොත්තෙන් කඩන්න පුළුවන් දේ පොරවෙන් කපන්න තියන්න එපා. ගොඩක් වෙලාවට කල් මර මර ඉන්න නිසා වෙනත් අතුරු ආබාද වෙනත් රෝග වලට් පාර කපන්නවා ඔය ලෙඩේ නොදැනුවත්වම.
මම උදාහරණයක් කියන්නමි. මේක මගේ යාලුවෙක්ට වුන දෙයක්. මේ යාළුවගේ ගුදමාර්ගයේ මළපහ පිටවෙන තැන ඔවි එකතමා. ඒකෙ ලේ ගෙඩියක් හැදිලා තිබිල තියෙනව. මේක හැදෙන්න හේතුව පොරගේ වැරදි ජීවන ආහාර රටාව නිසා බඩ වේලෙන්න අරන් මළ පිට වෙනකොට් කළුගල් පිටවෙනව වගේ ලු යන්නේ. මූ ඕක ගණන් ගනනෙන් නැතුව ඉදල කාලයක්. කාලයක් යද්දී එතන නහරයක් පුපුරලා ලේ ගෙඩියක් ඇවිල්ල. මූ ඒක ගණන් නොගෙන ලජ්ජාවට කාටවත් කියල නෑ. මූ හිටී හැටියෙ කෙට්ටු වෙන්න ගත්ත. පස්සේ මු බැරිම තැන ගෙදර අයට කියල. හොදවෙයින් අහගෙන ඩොකෙක්ට පෙන්නලා. මොකද්ද දන්නවද වෙලා තියෙන්නේ.. අර ලේ ගෙඩිය පිළිකාවක් වෙලා. කොහොම හරි ඕක දැන් හොදකරගන්න හේනට දුක්වින්ද ඉස්පිරිතාලේ. ඕක මුලින්ම ලේ ගෙඩිය පළල අයින් කරානන් ඔහොම වෙන්නේ නෑ කිව්වා. එක පාරක් පෙන්නලා ඕක හොදකරගත්තනන් මෙහෙම වෙන්නේ නෑ. දැන් මාස කිහිපයකට සැරයක් අහවල් එක පෙන්නන්න යන්න ඕන. එකපාරක් පෙන්නලා ගොඩදාගන්න තිබ්බ වැඩේ දැන් හැමතිස්සම පෙන්නන්න වෙලා.
ඔන්න ඕකයි කියන්නේ අප්‍රමාදෝ අමතපදම් කියල. හරියට කියවුනාද මන්ද, කල් ඇතුව හැම දෙයක්ම කරන්න ඕන ප්‍රමාද නොවී.
2. සමාජෙන් කොන්වෙන්න වෙයි කියන බය.
දැන් උඩ තියෙන උදාහරණෙ බැලුවම, අහවල් එක පෙන්නන එක කොන් වෙනවා කියල බලන් හිටිය නිසා වෙන ඕන නැති ලෙඩකුත් හදාගෙන සමහර විට ජීවිතෙන් පවා වන්දි ගෙවන්න සිද්දවෙන්න තිබ්බ. අර මගේ යාළුවා දෙමාපියෝ ඉතුරු කරපු සල්ලි නාස්තිවුණා මේ සිද්දියෙන්. මධ්‍යම පන්තියේ මිනිස්සු. ගොඩක් සාමාන්‍ය පන්තියේ වෙසෙන රටක් මේක. කොහොමද එහෙම කෙනෙක්ට ඕක වුනොත්.

ඉස්පිරිතාලෙ ගානේ බඩගාන්න වෙනව. ඒ ඇරත් operation එකකට දිනයක් ගන්න ගියාම අමාරුම ලෙඩෙක්ට ඇරෙන්න දින ලැබෙන්නේ list එකක් පිළිවෙලට.
අර මගේ යාළුවගේ ලෙඩේට දිනයක් ලැබුනේ මාස 6කට පස්සේ දිනයක්.
ඒ තරමට list එකේ ඉන්නවා ලෙඩ්ඩු. Private කරනවා නං සතියක් ඇතුලත වුනත් කරන්න පුළුවන්. හැබැයි හෙන වියදම්. මාස 6ක් ඉන්න බැරි නිසයි Private කරේ ඒ යාලුව. ඔන්න ඕකයි ලංකාවේ තත්වේ. රට බල්ලටම ගිහින්. මේ රජය නං අන්තිමයි. සෞඛ්‍ය සේවයත් එන්න එන්නම පිරිහෙනේව. බොරුවෙන්මයි රජ කරන්නේ.

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ තමුන්ගේ ලෙඩකට ප්‍රතිකාර ගන්න එක කොන්වීමක් නෙමෙයි. එහෙම හිතනවනන් ඒක මානසික ලෙඩක්. වහාම මානසික වෛද්‍යවරයෙක් මුනගැහෙන්න මුලින්. අපි සේරම මිනිස්සු. ගැහැණු පිරිමි භේදය ඇරෙන්න.
එකම අවයව අපි හැමෝටම තියෙන්නේ.
දැන් එනවා එහෙම නෙමේ මෙතන ලොකු පොඩි හැඩය කළු සුදු කියන්.. දුප් මෙතනින්.....
ඇදුමකින් ආවරණය වුනා කියල වෙනසක් නෑ බොලව්. අසහනකාර මානසික ලෙඩ්ඩු බලන කෝණයෙන්නං බලන්න අයට මේක අදාල නෑ.

මේක ලිංගික ආශ්‍රිතව පමණක් නෙමෙයි. මානසික ගැටළු වැනි රෝග වලටත් පොදු කාරණාවක්. overall හරි ප්‍රතිකාර නොගතහොත් දිවිහානි කරගැනීම දක්වා වර්ධනය වෙන්න පුළුවන්. හිතට වහල් වෙන්න එපා. හරිදේ නිතරම කරන්න. අනිත් මිනිස්සු හිතන පතන විදියට ජිවත් වෙන්න එපා. බම්බු ගහන්න කියන්න. තමුන්ගේ ශරීරය තමුන්මයි රැකගන්න ඕන. කෙලවුනාට පස්සේ මොකෙක්වත් එන්නේ නැ අම්මා තාත්ත ඇරෙන්න. හොද යාළුවොත් ඉන්නව. හැබැයි හරිම අඩුයි.
ඒක නිසා තමුන්ගේ වටිනා ජිවිතේ විනාස කරගන්නේ නැතුව බොරු ලැජ්ජවල් බයවල් පැත්තකින් තියල ඉක්මනින්ම දැම්ම ලෙඩේට ප්‍රතිකාර කරගන්න. හොදකරගන්න.
"අප්‍රමාදෝ අමතපදම්..!! "
ඔබ සැමට බුදුසරණයි.. ජයවේවා...!!!!!!
මම මෙම ලිපිය ලියන්න ප්‍රදානම හේතුව වුනේ අද ගොඩක් තරුණ තරුණියන් තමුන්ගේ ලෙඩ රෝග සම්බන්දව නොදැනුවත්ව් ගන්න ජීවිත අවදානම් තීරණ වලින් ඇතිවන ගැටළු නිසා.
අද බහුතර තරුණ ප්‍රජාව හරිම බොලද ලාමක විදියට හැදෙන්නේ. එහෙම කිව්වා කියල මට බනින්න එපා බොලව් හොදෙයි. ඉස්සර ළමා පරපුර වගේ දුවල පැනල සෙල්ලන් කරන්නේ නෑ නෙව. එක්කෝ කොම්පුටර් ගේම් නැත්තන් ස්මර්ට්ෆොනේ එක ඔබ ඔබ ඉන්නවා පැය 24ම. මලාට වතුර වීදුරුවක් බොන්නේ නෑ තිබහ ආවත්. එකත් ලගට එනකන් ඉන්නවා. ඉතින් ලෙඩ ගැන මොන කතාද. අඩුම ගානේ සෙක්ස් වත් මහන්සි වෙලා හරියට කෙරෙපිය. අනේ යකෝ ආසයි නෙහ්. දුප් ....

හා හා ඇති. කොහෙද යන්නේ මල්ලේ පොල්ලේ...
දැන් බලමු අපේ වාහෙලා වාහිලා මොනවාද මේ ගන්න අවදානම් තීරණ කියල.
1. ලැජ්ජාව.
ලැජ්ජාව නිසා වෛද්‍යවරයෙක් ලගට නොයාම. අපේ වාහෙලා වාහිලා සේරම කරන මෝඩ වැඩක් තමයි මොකක් හරි ලෙඩක් හැදුනම අන්තර්ජාලයෙන් පිහිට පතන එක.
අඩුම ගානේ තමුන්ගේ වැදු දෙමපියන්ටවත් කියන්න ලජ්ජයි නෙව. විශේෂයෙන්ම ලිංගික ආශ්‍රිත රෝග. කල්මර මර ඉදල අන්තෙටම ගියාම තමයි කියන්නේ. හා නැද්ද. ඒ තරමට සමාජේ පිරිහිලා. අනේ බොලගේ අහවල් දේවල් දැකල නෑනේ ඒ දෙමාපියො. කැතකුණු අතගාල හෝදල තමයි තොපි උස්මහත් කලේ.
අහවල් දේවල් පොඩ්ඩක් මයිල් ගස්දෙකක් එලියට ආවම මහා ලොකුයි කියල හිතන් ඉන්නේ.

හෝව්.. හෝව්.. මෙහේවර... topic එක out නෙව. ආවේගේ බෝල ආවේගේ. හරි දැන් බලමු ඇයි වෛද්‍යවරයෙක් ගාවට නොයන්නේ කියල. ගොඩක් අපේ තරුණ තරුණියෝ මුලින්ම හිතනදේ තමයි. අනේ මම අහවල් එක පෙන්නන්න ලැජ්ජයි. අහවල් එක පොඩි, අහවල් එක ලොකුයි, එයාව අදුරන්නේ නෑ අරකයි මේකයි. අනේ බොලව් ඩොකාලට ඔව්ව දැකලම අප්පිරියි.
ඩොකාල උබලව හෙළුවෙන් උස්සන් ගමහරහ දුවයි වගේනෙ බයවෙලා තියෙන්නෙ.
සයිස් එක පාට බල බල බෙහෙත් දෙන්නේ නෑ බොලව්. ජීවිතකාලේම ඔව්වා දැකලම එපා වෙලා. අනික ඔව්ව බැලුව කියල රූප පෙට්ටියේ හරි එළකිරියේ හරි දාන්නයෑ. උන්ටත් හිරිකිතයි උබල එනවට. කොයිවෙලේ ගෙදර යන්නෙද කියල බලන් ඉන්නේ.ඒක නිසා නියපොත්තෙන් කඩන්න පුළුවන් දේ පොරවෙන් කපන්න තියන්න එපා. ගොඩක් වෙලාවට කල් මර මර ඉන්න නිසා වෙනත් අතුරු ආබාද වෙනත් රෝග වලට් පාර කපන්නවා ඔය ලෙඩේ නොදැනුවත්වම.

Last edited:

++