අද සිට අලුත් ලංකාවක්?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    පුරා දින කිහිපයක් තිස්සේ අරගල, උද්ගෝෂණ හමුවේ රජයේ ඇමති කොටස වැඩ ටික එසේම දමා පලාගියේය.

    කිසිවෙක් වගකියන්නේද නැත.

    හිරේ දැම්මාට අලාභය පියවන්නේද නැත.

    සියල්ල මජනයා විසින්ම විඳ දරාගනු ඇත.

    අද රජය ගෙදර ගියත් හෙට සිට විදුලිය නොලැබේ, ඩිසල් නොලැබේ, පැට්‍රොල් නොලැබේ, ගෑස් නොලැබේ.

    දැන් ඊළඟ සෙට් එක ඇවිත් කියන අලුත් දේ ගැන දෙස බලා සිටිමු.

    සිංහලයා හිටිය තැනමය. අනිත් එවුන් ගව් ගණනක් දුර ගොස් නේද?

    රාජපකයා එලවා දැමුවාට මේ රට හැදෙන්නේ නැත.

    දිව එලියට දාගෙන බලාගෙන ඉන්නේ, සජිත්, සිරිසේන, අනුර, විමල්, රනිල් වැනි කණ්ණාඩියේ අනිත් පැත්ත වගේ එවුන්ම සෙට් එකක්.

    අපේ අරගලයට පිළිතුරු තවමත් ලැබී නොමැත.

    උන් හෙටත් අලුත් විදිහකින් එනු ඇත.








     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    තාමත් රාජපක්ෂලට කඩේ යන බයියො නම් සාපයක්..

    පවුල් පාලන අායෙත් ඵපා!..

    FB_IMG_1649055907012.jpg
     
    Last edited:

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    තාමත් රාජපක්ෂලට කඩේ යන බයියො නම් සාපයක්..

    පවුල් පාලන අායෙත් ඵපා!..
    සිරාවට බං උන් තාම වැරැද්ද පිලිගන්නෙ නෑ. පුක දීගෙන ඉන්නවා🤭🤭
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    ඇත්ත කතාව....පාරට බැහැලා ගෝ ගෝටා කීවට එතනින් එහාට plan එකක් නෑ...සජිත් , රාජිත , ඇතුළු UNP සෙට් එක තමා ඊළගට ඉන්නේ...එතකොට ආයි හකීම් , රිශාර්ඩ් , සුමන්තිරන් සෙට් වෙනවා ..පරණ කතාවම ආයි යනවා .....උනුත් සුද්දවන්තයෝ වගේ කෑ ගහනවා ගෝ හෝම් ගෝටා කිය කියා..... අනුර යා ආණ්ඩුව ගන්න බෑ කියනවලු නේ...
     

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    I have noticed this guy for a long time, he silently inflicts racism. Be careful guys.
    අද රජය ගෙදර ගියත් හෙට සිට විදුලිය නොලැබේ, ඩිසල් නොලැබේ, පැට්‍රොල් නොලැබේ, ගෑස් නොලැබේ.
    If the government change many countries would help us.

    Came to power by using Easter and now lost the power in Easter.

    300+ innocent souls would be happy in heaven. Justice served.

    Please everyone add this asshole to ignore list
     
    • Haha
    Reactions: redux

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    අනේ නාමල් පලයන් හුකන්නෝ, ගොන් බිජ්ජන්ට සල්ලි දිදී post දම්මන්නේ
     
    • Dislike
    Reactions: Qnjb_54

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    කතාවෙ ඇත්තක් තියෙනව...

    ඒත් හැම දේකටම ආරම්භයක් තියෙන්න එපැයි. හොරු කියල දැන දැනත්, හොරු තියාගෙන ඉන්නත් බෑනෙ...
     
    • Like
    Reactions: NRTG

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    I have noticed this guy for a long time, he silently inflicts racism. Be careful guys.

    If the government change many countries would help us.

    Came to power by using Easter and now lost the power in Easter.

    300+ innocent souls would be happy in heaven. Justice served.

    Please everyone add this asshole to ignore list
    LOL
    This is how you consider what I said?

    The result is the same right?

    Don't create issues and target people.
    This is all you can do, but in the end, you don't have a solution yet?

    I never followed Rajapakse's also I never voted for them.
    You guys are the one creating nonsense in ELAKIRI
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,983
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එහෙම කිය කිය හරියන්නේ නෑනේ බන්. මේක හොඳින් හරි නරකින් කරන්නම වෙනවා.
    රාජපස්සල එලවමු ඒත් ඊට පස්සෙ කලින් එලවපු එජාප/සජබ එවුන්ට ආය බලේ දීල කිසිම තේරුමක් නෑ..JVP නැත්නම් අලුත්ම 4වෙනි කෙනෙක් ගැන බලාපොරොත්තුවක් තියාගන්ඩ පුලුවන්..ඒ වෙනස වෙයිද කියන එක තමා සැක.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    අනේ නාමල් පලයන් හුකන්නෝ, ගොන් බිජ්ජන්ට සල්ලි දිදී post දම්මන්නේ
    සහෝ මම කාටවත් කඩේ යන්නෙත් නැහැ, කඩවල් වලට ගොඩ වෙන්නෙත් නැහැ
    කියල තියෙන දේ විතරක් තේරුම් ගන්න

    රැල්ලට ගිහින් ඉතුරු ටික කොහෙන්ද ගොදයන්නේ?

    මොකද අපි කවුරුත් නෙමේ විඳවන්නේ අපේ රටේ මිනිස්සු

    අන්තිමට චිත්‍ර ඇඳපු එවුන් නැහැ
    රැලි ගිය එවුන් නැහැ
    ගොට ගෙනාපු එවුන් නැහැ

    ඉතුරු වෙන්නේ මොනාද?

    අදත් මිනිස්සු දඟලල සල්ලි හොයන්න ඕන

    අදත් පෝලිමට යන්න ඕන ගෑස් ගන්න