අද සිට තෙල් මිල තවත් අඩුවේ

Honda Malli

Member
Nov 17, 2018
783
81
0
Tho wage un mehen yanaekama tama hoda. Ponna _uththa
මොන ෂුගර්කොටඩ් කතා කිව්වත්, පින්බිම,පුන්‍යබුමි, රන්කෙත, බුදුන් වැඩි හෙළ රන් දෙරණ, වට් එවර් පක්...... ඉටිසි..... ලංකාව කියන්නේ කාලකන්නි මිනිස්සු ටිකක් ඉන්න දුපතක්.. මේකෙන් එලියට බැහැලා යන්න පුළුවන් එකා ලැබෙන පලවෙනි අවස්ථාවේම එක කරනවා. බැරි උන් මේ වගේ රටක් ලෝකේ කොහෙවත් නැහැ කියාගෙන හිතහදාගන්නවා..
 

waca

Well-known member
  • Nov 13, 2006
    3,729
    2,209
    113
    Nugegoda
    Worlds crude oil prices for your information

    chart.aspx
     
    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,729
    2,209
    113
    Nugegoda
    අවුරුද්දක් තුල වාර්තා වූ අඩුම බොරතෙල් මිල. ඩොලර් එක වැඩිවුන නිසා හැබැයි මේ අවුරුද්දෙ මුල තිබුන ගානට දෙන්න බෑ
    Captuddre.jpg
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,713
    2,503
    113
    Bevery Hills-90210
    ලංකාව දුවන්නේ ඔය ටැක්ස් සල්ලි වලිනුයි පිටරට මිනිස්සුන්ගේ සල්ලි වලින් විතරයි. දැන් සමහරක් මෝඩයෝ දුවගෙන ගිහිල්ලා ඡන්දේ දේවි ගෑස් අඩුකරා කියලා. ඔක ටික කාලෙකට කරන සෙල්ලමක්. රොහාන් පල්ලේවත්ත කියලා තිබුනා. දේශීය නිෂ්පාදන වැඩි කරලා කොහොමද ගැස් මිල ස්ථාවර කරගන්න හැටි දාලා තිබුණා.