අද සිට නැවතත් විදුලිය... 03-28-2016 07:39 PM uge rep kapala vedak na ban.![]()
...
අර රනිලගේ ad එකක තිබ්බා නේද මාස 60න් අලුත් රටක් කියලා.
අඩෝ එච්චර කල් ගියේ නැහැ නැහැ බන්.
රට සිරාවටම අලුත් වෙලා.
අපේ පොනිලට ජයවේවා!!![]()

ඒ අස්සෙ එකෙක් ආතල් එකක් දීල කියපංකෝ ඉතින්...
මං කපපු රෙපක් නෑ ඕයි..ආදරේට එහෙම දැම්මේ![]()

ටියුබ්ලයිට් 
ඒ අස්සෙ එකෙක් ආතල් එකක් දීල කියපංකෝ ඉතින්...
මං කපපු රෙපක් නෑ ඕයි..ආදරේට එහෙම දැම්මේ![]()


විදුලි කප්පාදු කාල සටහන ඉවත්කර ගත් බවත් කිසිඳු විදුලි කප්පාදුවක් නොමැති බවත් ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. ඒ අනුව එම කාලසටහන ඔවුන්ගේ වෙබ් අඩවියෙන්ද ඉවත් කර තිබෙනවා. - See more at: http://nethfm.com/article/101509#sthash.aZHaM1YE.dpuf






