Power Cuts from Tomorrow 29-03-2016

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    :angry: ලයිට් කපනවා කොහොමහරි ඉවසුවෑකි. ලයිට් ගිය ගමන් SLT උන්ගේ MSAN ඕෆ් වෙලා phone, fax, internet, Peo ටීවී එකයි ඔක්කොම නැතුව යන එකනෙ ඉවසන්න බැරි. නොදකින් කතාව නම් uninterrupted වැස්සත් පෑව්වත් කියලා. විනාඩි 15ක් ලයිට් ගියාම ෆෝන් ලයින් එකයි ඉන්ටර්නෙටුයි පියෝ ටීවීයි ඔක්කොම වැඩ නෑ.