අද සිට පාන් ගෙඩියක මිල රු 100ක් දක්වා ඉහලට. #Breaking

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    පාන් ගෙඩියක් හදන්න පෙට්‍රල් ලීටරයක් යනවද බන්.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    269834364_749629339763361_5736752716223650756_n.jpg
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,384
    26,912
    113
    Kandy
    හැහ් , අපි නන් කයි 100ක් දීල පාන්

    හෝමගම සතොසෙ හාල් තියනව කිලොව 99 ට.

    කන්න නැති අය මෙහෙ එන්න
    solo rider mata pan gediyak aran dunna thanks solo rider
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    ඉන්න කල් කාලා කාලා සාගතයක් එනක්ල් නික්න් බලන් ඉන්දලා අපිට කන්න එපාලු.මුන් කොහොමද බන් ලැජ්ජාවක් නැතුව මේවා කියන්නේ.මූව මරාගෙන කන්න හිතෙනවා.