අද සිට වැට් එක 15%

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
වැට් බද්ද 15% වැඩිවීම අද (1) සිට
දුරකථන ගාස්තු,සෞඛ්‍ය සේවා
කිරිපිටි, විදුලි උපකරණ වලට බදු
-බදු නැති භාණ්ඩ 82 ක්

පසුගියදා පාර්ලිමේන්තුවේ දී සම්මත වූ එකතු කළ අගය මත බදු (වැට්) සහ ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන අද (01) සිට ක්‍රියාත්මක වනු ඇත. වැට් බද්ද 11% සිට 15% දක්වා ඉහළ යනු ඇත.
දුම්වැටි, මත්පැන්, දුරකතන සේවා, විදුලි උපකරණ, සුවඳ විලවුන්, ආභරණ සහ කිරිපිටි හා සෞඛ්‍ය සේවාවන්හි වෛද්‍ය ගාස්තු, විශේෂඥ වෛද්‍ය ගාස්තු
(චැනල් සේවා ඇතුළත්ව),

රෝහල් කාමර ගාස්තු වැට් බද්දට යටත් කර ඇත. නිවාස විකිණීම වැට් බද්දෙන් නිදහස් වේ.
දුරකතන සන්නිවේදන සේවා සහ විදුලිය ජාතිය ගොඩනැගීමේ බද්දට යටත් කර ඇත. කෙසේ වුවත් ජාතිය ගොඩනැගීමේ බද්ද පැනවීමෙන් විදුලි බිලට බලපෑමක් නොමැත.
මේ අතර වැට් බද්දට අදාළ නොවන භාණ්ඩ ලැයිස්තුවක්ද නම් කර ඇත. එ්වා පහත පරිදිය.

NDuEvkr.jpg

-ගොසිප් පුවත්

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
බලමු රවියා වැට් එක වැඩි කරලා ඉස්සරහට කොහොමද ජාතිය ගොඩනගන්නේ කියලා. :lol::lol:
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් නම් ලක්ශ 62 මීහරක් රැලට හොදටම වෙනස දැනෙයි,
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බලමු රවියා වැට් එක වැඩි කරලා ඉස්සරහට කොහොමද ජාතිය ගොඩනගන්නේ කියලා. :lol::lol:

    මොනව කරන්නත් ඌ ගොඩනැගිල ඉන්න එපැයි....
    බලේ නැතිව හිටපු කාලේ ඇරියසුත් ඇතිනේ....
    මහබැංකුවෙනුත් ඌට ලැබුණු කුට්ටිය මදි වෙන්ටෑ....
    මුන් කලින් බලේ ඉද්දිත් මීට වඩා දෙයක් කරල නෑනේ...
    රාජ්‍ය සම්පත් කොල්ලකෑම හා කුණු කොල්ලෙට විකිණිම තමයි එකම න්‍යාය...
     
    alex123game

    Member
    Jan 12, 2016
    298
    45
    0
    අම්මෝ.... ඇති යන්තන් ගුවන්යානා තෙල් වලට VAT 15 %ක් ගහන්නේ නැහැ.... :rofl: :rofl: :rofl:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    අම්මෝ.... ඇති යන්තන් ගුවන්යානා තෙල් වලට VAT 15 %ක් ගහන්නේ නැහැ.... :rofl: :rofl: :rofl:

    ETCA ආවම ඉන්දියාවේ ඉදලා එන උන්ට ආයි නිවාඩුවට ගමේ යන්නත් එපැයිනේ . :lol:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    අම්මෝ ගෙවල් හදන බඩු වලටත් නැහැ නේද.මාත් ගෙයක් හදන්න ඉන්නේ ලබන අවුරුද්දේ මුල.:)
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    අම්මෝ.... ඇති යන්තන් ගුවන්යානා තෙල් වලට VAT 15 %ක් ගහන්නේ නැහැ.... :rofl: :rofl: :rofl:
    ජංගම දුරකතන, පරිඝනක උපාංග, විදුලිය .etc ඇයි බොට ඒවා කියවෙන්නෙ නැද්ද. ඇස් තියෙන්නෙ පුක පැත්තෙද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජංගම දුරකතන, පරිඝනක උපාංග, විදුලිය .etc ඇයි බොට ඒවා කියවෙන්නෙ නැද්ද. ඇස් තියෙන්නෙ පුක පැත්තෙද?
    තාමත් *ක දෙන unp &න්නෙයෙක්.:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: SSonic9999

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,873
    113
    Dubai
    මේ දීලා තියෙන ලිස්ට් එකේ 82ට විතරයි වැට් වදින්නේ නැත්තේ. මේ ටික ඇරෙන්න හැම දෙයකටම වැට් වදිනවා.. රටේ ජනතාව අන්දන්නේ මේ ලිස්ට් එක එලියට දාලා. මිනිස්සු දකිනවානේ ආ මේ ගොඩක් බඩු වලට ටැක්ස් වදින්නේ නෑ කියලා. නමුත් මිනිස්සු දන්නේ නෑ මේ 82 ඇරෙන්න තව ලියා ගන්න බැරි තරම් ලිස්ට් එකක් තියෙනවා කියලා වැට් වදින. මොනවා උනත් අවුරුද්දකින් දෙකකින් කට්ටිය ගොඩ. සුභ අනාගතයක්.. වෙනස සැපයිනේ.. මාස කීපයකින් බලා ගනිල්ලා මොනවටද වැට් වදින්නේ මොනවටද වැට් වදින්නේ නැත්තේ කියලා
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    2015 Jan 8 පොරොන්දු වලින් ටිකක්

    බදු අඩු කිරීම
    ඇමති මණ්ඩලය 25 දක්වා අඩු කිරීම
    විධායක ජනාදිපති ක්රමය අවසන් කිරීම
    බදු රහිත මිලට පෙට්රෝල් ලබා දීම
    කාර් මිල අඩු කිරීම
    නොමිලේ යතුරු පැදි ලබා දීම
    යතුරු පැදි සඳහා ගෙවූ 50000 මුදල ආපසු ලබා දීම
    නොමිලේ wifi රටපුරා ලබාදීම
    Google baloon හරහා නොමිලේ ඉන්ටෙර්නෙට් ලබාදීම
    ජනපති පොළොන්නරුවේ සිට රට පාලනය කිරීම
    පවුල් පාලනයට තිත තැබීම
    රබර් සඳහා රු 350ක සහතික මිලක් ලබාදීම
    තේ සඳහා රු 80 ක සහතික මිලක් ලබා දීම
    වී සඳහා රු 50 ක සහතික මිලක් ලබා දීම
    මහින්ද පාලනයේ දුෂණ නවතා , තුන් ගුණයකින් රට සංවර්දනය කිරීම
    රාජ්ය සේවක සියලු දීමනා මුලික වැටුපට එකතු කිරීම
    වොක්ස් වැගන් කර්මාන්ත ශාලාව අරන්ම්භ කිරීම
    දින 100 න් නිවාස 50000 ක් සෑදීම
    ජනපතිගේ, අගමැතිගේ ගමන් සඳහා හෙලිකොප්ටර් භාවිතා නොකිරීම
    දුෂිතයන්ට ඇමති තනතුරු ලබා නොදීම
    හමුදාව සිවිල් වැඩ කටයුතු වලින් ඉවත් කිරීම
    අත්යවශ්ය භාණ්ඩ වල මිල අඩු කිරීම
     
    • Like
    Reactions: erozan

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මේ tax එක ගහන්න තිබුනේ මීටකලින්.රජයේ උන්ට 10,000 පඩි වැඩි කරා private උන්ට 2,500 වැඩි කරා..තව මොනවද ඉස්පිරිතාල නිකන් ඉස්කොළ නිකන් කැම්පස් නිකන්...ඕවට යන වියදම සිරාගේ යි රනිය ගේයි ගෙදරින් ගෙනල්ල දෙන්නද කියන්නේ..ලෝකෙට සාපේක්ෂව බැලුවොත් අපේ රටේ තමා tax අඩුම ...
     
    alex123game

    Member
    Jan 12, 2016
    298
    45
    0
    ජංගම දුරකතන, පරිඝනක උපාංග, විදුලිය .etc ඇයි බොට ඒවා කියවෙන්නෙ නැද්ද. ඇස් තියෙන්නෙ පුක පැත්තෙද?

    ඇයි පුක පැත්තෙන් තිබ්බම කියවන්න බැරිද...? :shocked: :shocked: :shocked: දන්නෙ නැති හින්දයි බන් අහන්නේ.....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ tax එක ගහන්න තිබුනේ මීටකලින්.රජයේ උන්ට 10,000 පඩි වැඩි කරා private උන්ට 2,500 වැඩි කරා..තව මොනවද ඉස්පිරිතාල නිකන් ඉස්කොළ නිකන් කැම්පස් නිකන්...ඕවට යන වියදම සිරාගේ යි රනිය ගේයි ගෙදරින් ගෙනල්ල දෙන්නද කියන්නේ..ලෝකෙට සාපේක්ෂව බැලුවොත් අපේ රටේ තමා tax අඩුම ...

    ලකාවෙ ඉන්න ඔක්කොම රාජය සේවකයො නෙමේ,මොන පුද්ගලික ආයතනයේද 2500 කින් පඩි වැඩි උනේ??? :baffled: ස්කොලයි, රොහලුයි ඔනෙම රජයකින් ඇදගෙන ගියානෙ ආයෙ අමුතු වියදමක් නැ.වද අගමැතිය දවස ගානෙ කොල්ල කන මහ බැකු හොරකම පියවන්ඩ සල්ලි දෙන්නෙ උබලගෙ ගෙදරින්ද ???:baffled:රෙද්දත් නැතුව කඩේ යන්නෙ:baffled::baffled:
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මේ tax එක ගහන්න තිබුනේ මීටකලින්.රජයේ උන්ට 10,000 පඩි වැඩි කරා private උන්ට 2,500 වැඩි කරා..තව මොනවද ඉස්පිරිතාල නිකන් ඉස්කොළ නිකන් කැම්පස් නිකන්...ඕවට යන වියදම සිරාගේ යි රනිය ගේයි ගෙදරින් ගෙනල්ල දෙන්නද කියන්නේ..ලෝකෙට සාපේක්ෂව බැලුවොත් අපේ රටේ තමා tax අඩුම ...

    Tax වැඩි කරනවානම් ඒ ආදර්ශය දෙන්න ඕනෙ ඇමති මණ්ඩලේ ඉස්සෙල්ලම. උන් විඳින්න පුළුවන් ආතල් ටික ඔක්කොම අරගෙන, බොරු පොරොන්දු සෙට් එකක් දීල ,ගහන්න පුළුවන් උපරිම ගහලා, දැන් මිනිස්සුන්ට tax එක වැඩි කරලා හරියනවද අපිට පටි තද කරගන්න කියල ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    2015 Jan 8 පොරොන්දු වලින් ටිකක්

    බදු අඩු කිරීම - බඩු අඩු කර තිබේ
    ඇමති මණ්ඩලය 25 දක්වා අඩු කිරීම - මේ එක පක්සේකින් ඇමති 25. යහපලනය යනු පක්.ස එකතුවකි.
    විධායක ජනාදිපති ක්රමය අවසන් කිරීම - දහම් කැමති නෑ ලු
    කාර් මිල අඩු කිරීම - කාර් මිල අඩු කිරීමෙන් මාර්ග තදබදය හා රිය අනතුරු වැඩි වේ
    නොමිලේ යතුරු පැදි ලබා දීම - ඉහත හේතුව අදාළ වේ
    යතුරු පැදි සඳහා ගෙවූ 50000 මුදල ආපසු ලබා දීම - බයික්ක ආපසු දෙන්නේ නම් පනස්දාහ ආපසු ගෙවමු.
    නොමිලේ wifi රටපුරා ලබාදීම - බයිට් ම ලක්ස ගානක් දැනටමත් ෆ්‍රී දත්ත ලබාදේ
    Google baloon හරහා නොමිලේ ඉන්ටෙර්නෙට් ලබාදීම - බයියෝ මේ බැලුන වලට ඉඳිකටු වලින් ඇන සිදුරු කර වියාප්තිය කඩාකප්පල් කරන ලදී.
    ජනපති පොළොන්නරුවේ සිට රට පාලනය කිරීම - දැනටමත් යාපනයේ සිට රට පාලනය තීන්දු හිටං ගනී. පොළොන්නරුවේ සිට වැඩි දුරක් නැත.
    පවුල් පාලනයට තිත තැබීම - ඉතිං හරිනෙ. පවල් පාලනය නෑ අහවල් පාලනය තියෙනවා දැන්
    වී සඳහා රු 50 ක සහතික මිලක් ලබා දීම - අරලිය සහල් සඳහා ලබාදේ
    මහින්ද පාලනයේ දුෂණ නවතා , තුන් ගුණයකින් රට සංවර්දනය කිරීම - දෙක මාරුවී හෝ වැඩ සිදුවේ.
    වොක්ස් වැගන් කර්මාන්ත ශාලාව අරන්ම්භ කිරීම - වොක්ස්වැගන් නමින් සමාගමක් නැත. බයි බොරු අතේ මාට්ටු.
    දින 100 න් නිවාස 50000 ක් සෑදීම - දිනකට නිවාස 500 :lol:
    දුෂිතයන්ට ඇමති තනතුරු ලබා නොදීම - තාම සැකකරුවෝ පමණි
     
    hooooooooooooooooooooooooooooooooooooooooo