වැට් බද්ද 15% වැඩිවීම අද (1) සිට
දුරකථන ගාස්තු,සෞඛ්‍ය සේවා
කිරිපිටි, විදුලි උපකරණ වලට බදු
-බදු නැති භාණ්ඩ 82 ක්
පසුගියදා පාර්ලිමේන්තුවේ දී සම්මත වූ එකතු කළ අගය මත බදු (වැට්) සහ ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන අද (01) සිට ක්‍රියාත්මක වනු ඇත. වැට් බද්ද 11% සිට 15% දක්වා ඉහළ යනු ඇත.
දුම්වැටි, මත්පැන්, දුරකතන සේවා, විදුලි උපකරණ, සුවඳ විලවුන්, ආභරණ සහ කිරිපිටි හා සෞඛ්‍ය සේවාවන්හි වෛද්‍ය ගාස්තු, විශේෂඥ වෛද්‍ය ගාස්තු
(චැනල් සේවා ඇතුළත්ව),
රෝහල් කාමර ගාස්තු වැට් බද්දට යටත් කර ඇත. නිවාස විකිණීම වැට් බද්දෙන් නිදහස් වේ.
දුරකතන සන්නිවේදන සේවා සහ විදුලිය ජාතිය ගොඩනැගීමේ බද්දට යටත් කර ඇත. කෙසේ වුවත් ජාතිය ගොඩනැගීමේ බද්ද පැනවීමෙන් විදුලි බිලට බලපෑමක් නොමැත.
මේ අතර වැට් බද්දට අදාළ නොවන භාණ්ඩ ලැයිස්තුවක්ද නම් කර ඇත. එ්වා පහත පරිදිය.
-ගොසිප් පුවත්

ස්කොලයි, රොහලුයි ඔනෙම රජයකින් ඇදගෙන ගියානෙ ආයෙ අමුතු වියදමක් නැ.වද අගමැතිය දවස ගානෙ කොල්ල කන මහ බැකු හොරකම පියවන්ඩ සල්ලි දෙන්නෙ උබලගෙ ගෙදරින්ද ???