අද සිට විදුලිය කප්පාදු වේ.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 අද සිට විදුලිය කප්පාදු වේ.ජලාශ වල ජලය කලමනාකරනය කර ගැනිමට මෙසේ විදුලිය කප්පාදු කරයි.

    Imposing daily power cuts, schedule will be announced today - (PUCSL)
     
    • Like
    Reactions: B.Chat

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    දැන් නම් පෝලිම්, ලයිට් කැපිලි ගානක් නෑ ;)
    මිනිස්සු දැන් සවුබාගෙට හුරුවෙලා ඉන්නේ
    තවත් අවුරුදු තුනක් තියෙනවනේ ස ට වැඩ පෙන්වන්න
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,111
    27,539
    113
    %E0%B7%83-gotabaya.gif
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ලයිට් කපනවා කීවට මිනිස්සුන්ට ගාණක් නෑ දැන්.

    හැබැයි පැය 24ම එක දිගට විදුලි කප්පාදුවකින් තොරව ලබා දෙනවා කීවම අමුතු සතුටක් තියෙන්නෙ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අහ් අද ඉදන්ද කැපෙන්නෙ , එතකොට තෝ ඔයිට කලින් විදුලිය කැපනෙවෝ ගගා දැම්මෙ බොරුවටද පොන්න @ruchira55 ..
     

    bravejohn

    Active member
  • Oct 15, 2009
    186
    207
    43
    අහ් අද ඉදන්ද කැපෙන්නෙ , එතකොට තෝ ඔයිට කලින් විදුලිය කැපනෙවෝ ගගා දැම්මෙ බොරුවටද පොන්න @ruchira55 ..
    බෙට්ටකට ඔහොම කැටයම් කපන්නෙපා උට්ටෝ.
     
    • Like
    Reactions: Cypress

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අහ් අද ඉදන්ද කැපෙන්නෙ , එතකොට තෝ ඔයිට කලින් විදුලිය කැපනෙවෝ ගගා දැම්මෙ බොරුවටද පොන්න @ruchira55 ..
    ජෙප්පො ජලාශ වල වතුර හින්දවලද @erozan :lol:
     
    • Like
    Reactions: Cypress