අද සිරසෙ ගිය සිංහල චිත්‍රපටය
අද සිරසෙ ගිය සිංහල චිත්‍රපටියෙ නම මොකක්ද කියල කවුරු හරි කියනවද...ඒකෙ ලස්සන සිංදුවක් තියෙන්වා...මට ඒක හොයා ගන්න ඕනෙ..කවුරු හරි බලපු කෙනෙක් ඉන්නවනම් ෆිල්ම් එකේ නම කියන්න...!!
ස්තූතියි,,,,,!!