අද සෙට් වෙලා අද ගහපු උන් ඉන්නවද?

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    එක මලින් සුව නොලත් බඹරා
    අන් මලේ සුව සොයයි පියඹා
    මන විලක තතු නොදුටු ඉඳුරා
    විල් තෙරක් දකිනේය කවදා?

     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,206
    113
    ඔව් පුළුවන්

    ලංකාවේ දැනට තියන ප්‍රසිද්ධ බෑන්ඩ් එකක එකෙක් යාළුවෙක් නං නිකං අහල බලපන්කො

    අත්දැකීමෙන් කියන්නේ බ්‍රෝ, මගේ බොක්කක් ඉන්න නිසා. උන්ට නං නතින්, ඇස් පනාපිට සෙට් වෙන්නේ.

    ෂෝ එක ගැහුවා, ඒක ඉවර උනාම .... .... ....
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    ඔව් පුළුවන්

    ලංකාවේ දැනට තියන ප්‍රසිද්ධ බෑන්ඩ් එකක එකෙක් යාළුවෙක් නං නිකං අහල බලපන්කො

    අත්දැකීමෙන් කියන්නේ බ්‍රෝ, මගේ බොක්කක් ඉන්න නිසා. උන්ට නං නතින්, ඇස් පනාපිට සෙට් වෙන්නේ.

    ෂෝ එක ගැහුවා, ඒක ඉවර උනාම .... .... ....
    එහෙම සෙට්වෙන්නෙත් ඉතිං ඔය ටකරං මියුසිකල් ශෝ බලන්න එන අඩුකුලේ නූගත් ගංකබර ගාමන්ට් මැටීරියල් ගෑණුනෙහ් 🤣 හරිහමන් ක්ලාසි කෙල්ලොන්ට අඩුකුලේ මියුසිකල් ශෝවත් පේන්න බෑ බෑන්ඩ් ගහන උන් තියා
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,817
    113
    Homagama
    ඕනෑවට වැඩ සුද්දන්ගේ ෆිල්ම් බලන එකේ ප්‍රතිපල 🥴
    දිරවයිද මන්දා
    hqdefault.jpg
     
    • Haha
    Reactions: Walter White

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,774
    6,851
    113
    naa week ekakata passe nam room adda.

    ada ude set wela ra video call nam aran thiynewa
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,206
    113
    එහෙම සෙට්වෙන්නෙත් ඉතිං ඔය ටකරං මියුසිකල් ශෝ බලන්න එන අඩුකුලේ නූගත් ගංකබර ගාමන්ට් මැටීරියල් ගෑණුනෙහ් 🤣 හරිහමන් ක්ලාසි කෙල්ලොන්ට අඩුකුලේ මියුසිකල් ශෝවත් පේන්න බෑ බෑන්ඩ් ගහන උන් තියා
    නෑ බං. මේවා අපි හිතන ලෙවල් එකෙං නෙමේ යන්නේ. අදහගෙන ඉන්නේ සමහරුන්ව
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,874
    2
    15,624
    113
    දැන් කෙල්ලෝ මාර ෆොර්වර්ඩ් නේ බන් !
    හිත හිත වද වෙවී ඉන්නවට වඩා බලන්න, දැනගන්න තියෙන සේරම ඉක්මනටම දැනගෙන, ඊට පස්සෙ දිගට යනවාද කියල තීරණය කරන එක ලේසියි කියල ගොඩක් කෙල්ලො දැන් තේරුම් අරන් ඉන්නෙ බං. අනික අර සමහරු කියනවා වගේ එ‍්ක experience එකක් විදිහටත් හිතනවා උන්.

    අපේ ඔලුවෙ අපි උන්ට ගහනවා, උන් දීගෙන ඉන්නවා වගේ මානසිකත්වයක් තිබ්බට කෙල්ලො හැමෝම එහෙම නෑ. උනුත් fun එකක් ගන්නවා, first day ම කරන experience එක විඳල බලනවා. කොටින්ම එ‍්කි දැන් උඹව සෙට් කරන් එදාම උඹට ගැහුවා වගේ පට්ට මොරාල් එකකින් අ‍ැත්තෙ.

    දෙපැත්තෙම කැමැත්තෙන් සිද්ධ වෙනවා නම්, වැඩිහිටියො නම් මොන ප්‍රශ්නද ඉතින්. කෙල්ලො empower කරන එකේ වාසිය එහෙම තමයි. කොටින්ම අක්කා මල්ලි සීන් එක තනිකරම එහෙමනෙ. අපි කෑල්ලක් රූම් අ‍ැදලා ගැහුවා කියල ගන්න fulfilment එකට සමාන දෙයක් උන් පොඩි කොල්ලෙක්ව තමන්ම වියදම් කරල, තමන්ගෙ වාහනේම දාගෙන රූම් ගෙනිහින් කරල/කරවගෙන ගන්නවා.

    මේ ක්‍රමය කාටත් අ‍ාතල්. (බෙලහීනතා, ලුණුයි බතුයි ලව් මානසිකත්වය, දැන් කසාද බැඳල ඊරිසියාව තියෙන උන්ට හැර)