දැන් කෙල්ලෝ මාර ෆොර්වර්ඩ් නේ බන් !
හිත හිත වද වෙවී ඉන්නවට වඩා බලන්න, දැනගන්න තියෙන සේරම ඉක්මනටම දැනගෙන, ඊට පස්සෙ දිගට යනවාද කියල තීරණය කරන එක ලේසියි කියල ගොඩක් කෙල්ලො දැන් තේරුම් අරන් ඉන්නෙ බං. අනික අර සමහරු කියනවා වගේ එ්ක experience එකක් විදිහටත් හිතනවා උන්.
අපේ ඔලුවෙ අපි උන්ට ගහනවා, උන් දීගෙන ඉන්නවා වගේ මානසිකත්වයක් තිබ්බට කෙල්ලො හැමෝම එහෙම නෑ. උනුත් fun එකක් ගන්නවා, first day ම කරන experience එක විඳල බලනවා. කොටින්ම එ්කි දැන් උඹව සෙට් කරන් එදාම උඹට ගැහුවා වගේ පට්ට මොරාල් එකකින් අැත්තෙ.
දෙපැත්තෙම කැමැත්තෙන් සිද්ධ වෙනවා නම්, වැඩිහිටියො නම් මොන ප්රශ්නද ඉතින්. කෙල්ලො empower කරන එකේ වාසිය එහෙම තමයි. කොටින්ම අක්කා මල්ලි සීන් එක තනිකරම එහෙමනෙ. අපි කෑල්ලක් රූම් අැදලා ගැහුවා කියල ගන්න fulfilment එකට සමාන දෙයක් උන් පොඩි කොල්ලෙක්ව තමන්ම වියදම් කරල, තමන්ගෙ වාහනේම දාගෙන රූම් ගෙනිහින් කරල/කරවගෙන ගන්නවා.
මේ ක්රමය කාටත් අාතල්. (බෙලහීනතා, ලුණුයි බතුයි ලව් මානසිකත්වය, දැන් කසාද බැඳල ඊරිසියාව තියෙන උන්ට හැර)