රතන සූත්ත්රේ කිව්වම හරි ලූ
ඔයා කතෝලික නං, ඔයාට ඕන කතෝලික ආගම ගැන කතා කරන්න නං ඔයාට ඒක ඔයා කැමති විදිහට කරන්න අයිතියක් තියනවා.
කතෝලික නොවන උන්ට මේ වගේ thread වලට ඇවිල්ලා සරම උස්සගෙන හෙළුවෙන් නටන්න තියන උවමනාව මොකද්ද කියන මම දන්නේ නෑ.
ඒක ඒ විදිහටම බෞද්ධ threads වලටත් තියනවා.
සමහර විට අනුන්ගේ අවදානය තමන්ට ගන්න තියන ආසාව වෙන්න ඇති.
ඔයාට උන්ව ignore දාන්න පුළුවන්. එහෙම වනයක් වෙන එවුන් ignore දාන්න අනිත් අයටත් පුළුවන්.
මම එහෙම ignore දාලා ඉන්න සෙට් එකක් ඉන්නවා. සාධාරණ හේතු ඇතුව.
තමන් නොදන්න දෙයක් ගැන respect කරලා ප්රශ්නයක් අහන එක වෙනයි, තමන්ට අදාළ නැති තැන් වලට ඇවිත් තුවාලයක් වෙන එක වෙනම දෙයක්.
එහෙම එවුන් පලවෙනි comment එකෙන්ම ignore දාන්න.
මම කැමතියි අනිත් ආගම් වල මොනවද තියන චාරිත්ර වාරිත්ර, events එහෙම දැන ගන්න,
එළකිරියේ ඒක කරන්න ක්රමයක් නෑ කක්කා දාන්න දුවන් එන ගොබ්බයො රැලක් නිසා.
මම සමහර communities වල ඉන්නවා වෙනත් ජාතියකට, ආගමකට, දේශපාලන මතවාද, ඉතිහාසයේ සිද්දි එහෙම අල්ලාගෙන offensive විදිහට තව කෙනෙකුට කතා කලොත් අනිවාර්යෙන් warning දීලා බලල දිගටම කලොත් ban කරනවා. මේකේ එහෙම එකක් නෑ නේ? මෙතන ඉන්නේ toxic community එකක්. ඒ නිසා ignore දාන්න.
යම් ආගමක් පිරිසක් අනිත් අයගේ නිදහසට බාදා වෙන තැනට වැඩ කරනවා නං කතා කරනවා නං, ප්රජාතන්ත්රවාදයට / නීතියට විරුද්දව කතා කරනවා නං, ඒ ගැන ප්රශ්න කරන්න ඕන කෙනෙකුට අයිතියක් තියනවා. ඔයා කියනවා නං, දෙවියන් වහන්සේ අදහන අය ඇරෙන්න අනිත් අය මැරෙන්න ඕන කියලා, දෙවියන් වහන්සේ අදහන අය විතරයි මේ ලෝකේ ඉන්න ඕන කියලා, ඒක ගැන ප්රශ්න කරන්න අයිතියක් හැමෝටම තියනවා. නමුත් ඔයා කියනවා නං කහ්ටෝලික ආගම අනුව දෙවියන් වහන්සේ තමයි ලෝකේ මැවුවේ කියලා, ඒක කතෝලිකයන්ගේ විශ්වාසය නං, ඒක ප්රශ්නයක් කරගෙන මෙතන අදාළ නැති උන් ඇවිල්ලා වනයක් වෙනවා නං, ignore දාන්න. admin ට complain කරන්න පුළුවන් නං කරන්න. එළකිරි එකේ මේ සම්බන්ද policy එක මම දන්නේ නෑ. ලඟදි rules කියෙවුවෙත් නෑ.