අද හවස (ගින්නක්?)
අද හවස 5.15 ~ 6.15 අතර (නුවර) ගලගෙදර හෝ ඒ අවට කැලයක් එහෙම ගිනිගත්තද?
හමුදාවෙ හෙලිකොප්ටර් එකක් 3න් පාරක් වතුර අරන් යනව දැක්ක කටුගස්තොට පැත්තෙන්