අද හවස (ගින්නක්?)

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අද හවස (ගින්නක්?)

    අද හවස 5.15 ~ 6.15 අතර (නුවර) ගලගෙදර හෝ ඒ අවට කැලයක් එහෙම ගිනිගත්තද? :eek:

    හමුදාවෙ හෙලිකොප්ටර් එකක් 3න් පාරක් වතුර අරන් යනව දැක්ක ක‍ටුගස්තොට පැත්තෙන්
    :rolleyes:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    දොරගමුව පැත්තේ කන්දක් කියල තම ආරංචිය. පොල්ගොල්ලේඳ කොහේ වතුර අරන් ගියේ. 3-4 පාරක් යනවා දැක්ක.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔව් ඔව් හෙලිකොප්ටරයක් ගියා තමා. මම හිතුවේ VIP බුවෙක්වත් යනවා ඇති කියල

    PtxbjgdkGpYiZZfzP_N6mQ0ZtVt01A7m_1ryvttPJg-P203tsfnmzQoLiSRo5_keRql-h7UYC4TdIOd6SnHuR3CeiXgrgdQAHlSmu-3ohMW7hxIKxTy1JQ




    මෙව්ව එක යට තියෙනව දැක්කෙ නැද්ද? :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මෙව්ව එක යට තියෙනව දැක්කෙ නැද්ද? :P
    සද්දේ ඇහුනට එලියට ගිහින් බලන්නෙ නෑ නෙ :P

    මෙහෙම එකක් යනව කියල දන්නවනං බලනව වතුර අරන් යන හෙලිකොප්ටරයක් කවදාවත් දැකල නෑ
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සද්දේ ඇහුනට එලියට ගිහින් බලන්නෙ නෑ නෙ :P

    මෙහෙම එකක් යනව කියල දන්නවනං බලනව වතුර අරන් යන හෙලිකොප්ටරයක් කවදාවත් දැකල නෑ

    අපරාදෙ ගොඩක් පාතින් ගියේ..මාත් ඔහොම එකක් දැක්කමයි :love: