අද හෙටම

dilans

Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    දැන් අද හෙටම උසස් පෙළ ප්‍රතිඵල නිකුත්වුනාම සිදුවන්නා වූ සිදුවීම 2ක්.

    Story 1 ► ප්‍රතිඵල අනුව විභාගය ''සමත්වූ'' කොලුවෙක් හා ඔහු අසල නිවසේ uncle අතර ඉන්පසු දින උදෑසන සිදුවන දෙබස.

    Uncle : ආ පුතා, උදේම පාන් ගේන්න යනවා වගේ.
    Exam pass කොලුවා : ඕව් Uncle, campus යන්න පුළුවන්. යන්තම් A දෙකයි, B එකයි.
    •........................••........................••........................•

    Story 2 ► ප්‍රතිඵල අනුව විභාගය ''අසමත්වූ'' කොලුවෙක් හා ඔහු අසල නිවසේ uncle අතර ඉන්පසු දින උදෑසන සිදුවන දෙබස.

    Uncle : ආ පුතා, ඊයේ results ආවා නේද? කොහොමද?
    Exam fail කොලුවා : ඔව් Uncle, මම මේ පාන් ගෙන්න යනවා. ගිහින් එන්නම්.

    :rofl::rofl::rofl:

    උපුටා ගැනීම FB.
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    laugh8kb.gif