උබර් එකේ පර්ස් එක දාලා බැහැලා, ඌ ගෙනත් දුන්නා අනුන්ගේ දේ හරාම් කියලා. කීයක්වත් එපා කියලා කිව්වා, ඒ උනාට හොඳ ටිප් එකක් දැම්මා. එක දවසක් රෑ බෝතලයක් අමතකවෙලා බැහලා තනි සිංහල මිට්ටා කෝල් කරාම නෑම කිව්වා. 🤌