අද හොඳ තම්බියෙක් හම්බුනා

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    උබර් එකේ පර්ස් එක දාලා බැහැලා, ඌ ගෙනත් දුන්නා අනුන්ගේ දේ හරාම් කියලා. කීයක්වත් එපා කියලා කිව්වා, ඒ උනාට හොඳ ටිප් එකක් දැම්මා. එක දවසක් රෑ බෝතලයක් අමතකවෙලා බැහලා තනි සිංහල මිට්ටා කෝල් කරාම නෑම කිව්වා. 🤌
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    එක දවසක් රෑ බෝතලයක් අමතකවෙලා බැහලා තනි සිංහල මිට්ටා කෝල් කරාම නෑම කිව්වා. 🤌
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    එක දවසක් රෑ බෝතලයක් අමතකවෙලා බැහලා තනි සිංහල මිට්ටා කෝල් කරාම නෑම කිව්වා. 🤌
    අනිත් ටික ඉවර උනා. මේක දාගත්තා ශුවර් 😁
     
    • Haha
    Reactions: SLK_sri