අද හොඳ රැයක්🎆

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,581
    21,070
    113
    ඒකද මේ මල්වෙඩි පත්තු කරල තියෙන්නෙ? :ROFLMAO:
    හුම් ඉතින් සතුටු නැද්ද කාලෙකට පස්සෙ ඇත්ත එළවලු ටිකක් කෑවම. 🤦‍♂️
    එලුවෝ තාප්පවල පෝස්ටර් කනවා වගේ මුනුත් කඩදාසි කකා ඉන්නේ...මුන් ඕවා කියන්නේ නෑ ඒත් අපි දැක්කනේ පුකමුරාගේ ත්‍රෙඩ් එකෙන්...

    කාලෙකට පස්සේ ලොරියක් දෙකක් ගිහින්ද කොහෙද...
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,658
    113
    ආශ්චර්යමත් රටක
    බෑ අද නිවාඩු දාල පීස හදල කේක් හදල රෑට එලියට යන්න කියලා🤣

    කිරිබත් ඉව්වෙ නැද්ද බන්? ආයෙත් එලවලු ටිකක් හම්බුන සතුටට කිරිබත්? 🙊