එලුවෝ තාප්පවල පෝස්ටර් කනවා වගේ මුනුත් කඩදාසි කකා ඉන්නේ...මුන් ඕවා කියන්නේ නෑ ඒත් අපි දැක්කනේ පුකමුරාගේ ත්‍රෙඩ් එකෙන්...ඒකද මේ මල්වෙඩි පත්තු කරල තියෙන්නෙ?
හුම් ඉතින් සතුටු නැද්ද කාලෙකට පස්සෙ ඇත්ත එළවලු ටිකක් කෑවම.![]()
කාලෙකට පස්සේ ලොරියක් දෙකක් ගිහින්ද කොහෙද...