අද(03) පාර්ලිමේන්තු විවාදයේදී විමල් වීරවංශ
මේවා අහපන් ටෝයියනේ.. පොඩ්ඩක් තේරුම් ගනින්.. මේවා බොරු ද???

එංගලන්තයේ ඈත ගමක සංක්රමනික ශ්‍රී ලාංකිකයෙකුට දාව උපන් බ්‍රිතාන්‍ය පුරවැසි Ranil Jayawardena එරට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට වරම් ලැබූ පුවතක් මහා උජාරුවෙන් මිතුරන් අතරෙ බෙදා ගත් ශ්රීලාංකිකයින්ට තමන්ගෙ රටෙ උපන් මිනිසෙක් පාර්ලිමේන්තුවෙ විපක්ෂ නායකත්වයට පත්වීම විඳ දරා ගත නොහැකිව නගන මිනිස්කමට නිගා දෙන තරමේ අවලාදයන්, අපවාදයන් දකිද්දි දැනෙන හැඟීම විස්තර කිරීමට මාගේ ශබ්ද කෝෂයෙ වචන නැත.
දෙමළෙකුට විපක්ශ නායකකම ගිය නේදැයි හත්පොළේ වැටෙමින් විලාප දෙන උඹලා මේ නොකියා කියන්නෙ දෙමලු අපෙන් වෙන්වී තනිව ජීවත් වීමට කල සටන සාධාරණ එකක් බව නොවේද..
Manjula Samarasekara
ආර්. සම්පන්ධන් මහතාට සුබ පතමි. දකුණේ සමාජය සමග ජීවත්වී පුරුද්දක් ඇති සම්පන්ධන් විපක්ෂ නායක වීම ගැන මට ඇත්තේ මිශ්‍ර හැගීමකි. ඔවුන් ෆෙඩරල් සිහින පෙන්වා, බෙදුම්වාදී සිහින පෙන්වා උතුරේ සමාජය විකෘති කරන තාක් ඔවුන් ගැන සුබවාදීව බැලීමට නොහැකිය. දැන් සම්පන්ධන් යනු උතුරු පළාත් සභාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා නොවන බවත් ඔහු සියළු ජාතීන් නියෝජනය කරන විපක්ෂ නායකයා වන බවත් ඔහු වටහා ගත යුතුය. ඒ අනුව ක්‍රියා යුතුය.
අනෙක් අතට සම්පන්ධන් ගේ හඩ දැන් රටේ විපක්ෂයේ නිල හඩ ලෙස පිළිගැනීමක් ඇති වීම ගැටළුවක් විය හැකිය. ඒ ඔහු අන්තවාදී අදහස් දරණ තාක් කල් පමණි. ඒ හැරුණු කොට, කුමාර වෙල්ගම වැන්නෙකු විපක්ෂ නායක වීමට වඩා සම්පන්ධන විපක්ෂ නායක වීමේ අමුතු නරකක් නම් මට නොපෙනේ.
Wedak naha ban UPFA ekai UNP ekai anduwak gahuwa
Antime wipakshayata itiri une JVP ekai UPFA eke anathayo tikai
JVP ekata seat 20k wath tibbanam aduma gane wipaksha nayaka kamawat ganna tibba
සන්ධානය ගැහුවේ නැ බං......සන්ධානය යු එන් පි ය විසින් පැහැරගෙන

ගොන් හරකෝ, සම්පන්තන්ට විපක්ෂ නායක වෙනවට අපි විරුද්ධ ඌ දෙමළ නිසා නෙවෙයි. රටට ඇත්තටම ආදරය කරන, බෙදුම්වාදයට විරුද්ධ කදිරගාමර් මහත්තය වගේ දෙමළ නායකයකුට විපක්ෂ නායක නෙවෙයි ජනාධිපති උනත් වෙන්න පුළුවන්. මේ වගේ ඊලම ඉල්ලන පාහරයෙක්ට ඔය තනතුරට යන්න අයිතියක් නෑ.
දැන් තෝ මහා ලොකුවට කියන එන්ගලන්තයේ රනිල් ජයවර්ධන කියන එකා එංගලන්තේ සිංහල එවුන්ට වෙනම කෑල්ලක් ඉල්ලුවානම් ඌට මන්ත්‍රී කමක් තියා නාම යෝජනා වත් ලැබෙයිද?

විමල් සහ ගම්මන්පිලගේ පක්ෂ පාර්ලිමේන්තු ලැයිස්තුවෙන් ඉවතට