අද(03) පාර්ලිමේන්තු විවාදයේදී විමල් වීරවංශ

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
අද(03) පාර්ලිමේන්තු විවාදයේදී විමල් වීරවංශ

මේවා අහපන් ටෝයියනේ.. පොඩ්ඩක් තේරුම් ගනින්.. මේවා බොරු ද???:angry::angry::angry::angry:
 
Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    Wedak naha ban UPFA ekai UNP ekai anduwak gahuwa
    Antime wipakshayata itiri une JVP ekai UPFA eke anathayo tikai
    JVP ekata seat 20k wath tibbanam aduma gane wipaksha nayaka kamawat ganna tibba
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    එංගලන්තයේ ඈත ගමක සංක්‍රමනික ශ්‍රී ලාංකිකයෙකුට දාව උපන් බ්‍රිතාන්‍ය පුරවැසි Ranil Jayawardena එරට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට වරම් ලැබූ පුවතක් මහා උජාරුවෙන් මිතුරන් අතරෙ බෙදා ගත් ශ්‍රීලාංකිකයින්ට තමන්ගෙ රටෙ උපන් මිනිසෙක් පාර්ලිමේන්තුවෙ විපක්ෂ නායකත්වයට පත්වීම විඳ දරා ගත නොහැකිව නගන මිනිස්කමට නිගා දෙන තරමේ අවලාදයන්, අපවාදයන් දකිද්දි දැනෙන හැඟීම විස්තර කිරීමට මාගේ ශබ්ද කෝෂයෙ වචන නැත.

    දෙමළෙකුට විපක්ශ නායකකම ගිය නේදැයි හත්පොළේ වැටෙමින් විලාප දෙන උඹලා මේ නොකියා කියන්නෙ දෙමලු අපෙන් වෙන්වී තනිව ජීවත් වීමට කල සටන සාධාරණ එකක් බව නොවේද..

    Manjula Samarasekara

    ආර්. සම්පන්ධන් මහතාට සුබ පතමි. දකුණේ සමාජය සමග ජීවත්වී පුරුද්දක් ඇති සම්පන්ධන් විපක්ෂ නායක වීම ගැන මට ඇත්තේ මිශ්‍ර හැගීමකි. ඔවුන් ෆෙඩරල් සිහින පෙන්වා, බෙදුම්වාදී සිහින පෙන්වා උතුරේ සමාජය විකෘති කරන තාක් ඔවුන් ගැන සුබවාදීව බැලීමට නොහැකිය. දැන් සම්පන්ධන් යනු උතුරු පළාත් සභාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා නොවන බවත් ඔහු සියළු ජාතීන් නියෝජනය කරන විපක්ෂ නායකයා වන බවත් ඔහු වටහා ගත යුතුය. ඒ අනුව ක්‍රියා යුතුය.

    අනෙක් අතට සම්පන්ධන් ගේ හඩ දැන් රටේ විපක්ෂයේ නිල හඩ ලෙස පිළිගැනීමක් ඇති වීම ගැටළුවක් විය හැකිය. ඒ ඔහු අන්තවාදී අදහස් දරණ තාක් කල් පමණි. ඒ හැරුණු කොට, කුමාර වෙල්ගම වැන්නෙකු විපක්ෂ නායක වීමට වඩා සම්පන්ධන විපක්ෂ නායක වීමේ අමුතු නරකක් නම් මට නොපෙනේ.
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139

    ගොන් හරකෝ, සම්පන්තන්ට විපක්ෂ නායක වෙනවට අපි විරුද්ධ ඌ දෙමළ නිසා නෙවෙයි. රටට ඇත්තටම ආදරය කරන, බෙදුම්වාදයට විරුද්ධ කදිරගාමර් මහත්තය වගේ දෙමළ නායකයකුට විපක්ෂ නායක නෙවෙයි ජනාධිපති උනත් වෙන්න පුළුවන්. මේ වගේ ඊලම ඉල්ලන පාහරයෙක්ට ඔය තනතුරට යන්න අයිතියක් නෑ.

    දැන් තෝ මහා ලොකුවට කියන එන්ගලන්තයේ රනිල් ජයවර්ධන කියන එකා එංගලන්තේ සිංහල එවුන්ට වෙනම කෑල්ලක් ඉල්ලුවානම් ඌට මන්ත්‍රී කමක් තියා නාම යෝජනා වත් ලැබෙයිද?
     
    Last edited:
    Wedak naha ban UPFA ekai UNP ekai anduwak gahuwa
    Antime wipakshayata itiri une JVP ekai UPFA eke anathayo tikai
    JVP ekata seat 20k wath tibbanam aduma gane wipaksha nayaka kamawat ganna tibba

    සන්ධානය ගැහුවේ නැ බං......සන්ධානය යු එන් පි ය විසින් පැහැරගෙන
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    අනාථ විමලේ මෙච්චරකල් බයියන්ව රවට්ටපු එකේ, දිගටම රවට්ටගෙන යන එක ඌට ගේමක් නෙවෙයි.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl

    සන්ධානය ගැහුවේ නැ බං......සන්ධානය යු එන් පි ය විසින් පැහැරගෙන

    Gahuwe natte mokada sandane lekam kenek sign kale :rolleyes:
    Balapanko eeye ara 145k vote karala tibbe kohe ewunda? :rofl:
    Mahinda lokkawa pennala chanda aragena Mahindawat paraddala antime minissunwat anatha kala..
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ගොන් හරකෝ, සම්පන්තන්ට විපක්ෂ නායක වෙනවට අපි විරුද්ධ ඌ දෙමළ නිසා නෙවෙයි. රටට ඇත්තටම ආදරය කරන, බෙදුම්වාදයට විරුද්ධ කදිරගාමර් මහත්තය වගේ දෙමළ නායකයකුට විපක්ෂ නායක නෙවෙයි ජනාධිපති උනත් වෙන්න පුළුවන්. මේ වගේ ඊලම ඉල්ලන පාහරයෙක්ට ඔය තනතුරට යන්න අයිතියක් නෑ.

    දැන් තෝ මහා ලොකුවට කියන එන්ගලන්තයේ රනිල් ජයවර්ධන කියන එකා එංගලන්තේ සිංහල එවුන්ට වෙනම කෑල්ලක් ඉල්ලුවානම් ඌට මන්ත්‍රී කමක් තියා නාම යෝජනා වත් ලැබෙයිද?

    මේව තේරෙන්න පොඩියට හරි මොල ගෙඩියක් තියෙන්න ඕන බන්......
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,043
    262
    83
    ගොන් හරකෝ, සම්පන්තන්ට විපක්ෂ නායක වෙනවට අපි විරුද්ධ ඌ දෙමළ නිසා නෙවෙයි. රටට ඇත්තටම ආදරය කරන, බෙදුම්වාදයට විරුද්ධ කදිරගාමර් මහත්තය වගේ දෙමළ නායකයකුට විපක්ෂ නායක නෙවෙයි ජනාධිපති උනත් වෙන්න පුළුවන්. මේ වගේ ඊලම ඉල්ලන පාහරයෙක්ට ඔය තනතුරට යන්න අයිතියක් නෑ.

    දැන් තෝ මහා ලොකුවට කියන එන්ගලන්තයේ රනිල් ජයවර්ධන කියන එකා එංගලන්තේ සිංහල එවුන්ට වෙනම කෑල්ලක් ඉල්ලුවානම් ඌට මන්ත්‍රී කමක් තියා නාම යෝජනා වත් ලැබෙයිද?

    ඇත්ත මචෝ ......
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    විමල් සහ ගම්මන්පිලගේ පක්ෂ පාර්ලිමේන්තු ලැයිස්තුවෙන් ඉවතට
     
    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    මේවා බොරු ද?

    සම්බන්දන් විපක්‍ෂ නායක කිරීම
    ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම උඩු යටිකුරු කිරීමක්‌

    ප්‍රවීණ දේශපාලන විචාරක ආචාර්ය දයාන් ජයතිලක

    සම්බන්දන් මහතා විපක්‍ෂ නායකයා ලෙස පත් කිරීම මේ රටේ මහජන වරම සහ ස්‌වාධිපත්‍යය සහමුලින්ම උල්ලංඝනය කරමින් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම උඩුයටිකුරු කිරීමක්‌. ඔහුට මේ තනතුර ලබාදීම දෙස මා බලන්නේ ජනවාර්ගික ප්‍රිස්‌මයක්‌ තුළින් නෙමෙයි.

    1977 දී අමිර්තලිංගම් මහතා විපක්‍ෂ නායක තනතුර දැරූ නමුත් ඒ අවස්‌ථාවේ ටී.එන්.ඒ. සංවිධානයට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට වඩා ආසන සංඛ්‍යාවක්‌ හිමිව තිබුණා. නමුත් අද ටී.එන්.ඒ. සංවිධානයට ශ්‍රීලනිපයට වඩා ආසන ප්‍රමාණයක්‌ හිමි වී නෑ. මේ රටේ ජනතාව මේ මහ මැතිවරණයේදී ඡන්දය දුන්නේ සාපේක්‍ෂ වශයෙන් දුබල ආණ්‌ඩුවක්‌ සහ ප්‍රබල විපක්‍ෂයකටයි. ජනතාවගේ මනාපය එයයි. නමුත් ඒ ජන මතය උල්ලංඝනය කරමින් ශ්‍රීලනිපයේ පිරිසක්‌ එක්‌සත් ජාතික පක්‍ෂයට ප්‍රදානය කරනු ලැබුවා. එහි ප්‍රතිඵලයක්‌ විදිහට කිසියම් හිදැසක්‌ සහ අවුල් වියවුල් භාවයක්‌ ද නිර්මාණය කෙරුණා.

    ඒ නිර්මාණය කරන ලද හිදැස තුළට ටී.එන්.ඒ. සංවිධානය රිංගවලා තියෙනවා. නමුත් ශ්‍රීලනිපයේ ආසන 95 ඉතාම පැහැදිලිව ටී.එන්.ඒ. හි ආසන 16 ට වඩා විශාලයි. ශ්‍රීලනිපයේ ආසන 95 න් කිසියම් ප්‍රතිශතයක්‌ ආණ්‌ඩුවට එකතු වුණත් මන්ත්‍රීවරු 55 කට වැඩි ප්‍රමාණයක්‌ විපක්‍ෂයේ වාඩිවෙන බව දැනුම් දී තිබෙනවා. ඒ අනුව ශ්‍රීලනිපයේ විපක්‍ෂයේ සිටින මන්ත්‍රීවරු ප්‍රමාණය පවා ටී.එන්.ඒ. මන්ත්‍රීවරු 16 ට වඩා තුන්හතර ගුණයකින් විශාලයි. එවැනි තත්ත්වයක්‌ තුළ ශ්‍රීලනිපය විපක්‍ෂයෙන් ඉවත් කර එම තනතුර ටී.එන්.ඒ. සංවිධානයට බාරදීම මූලික අංක ගණිතයටත් මහජන මතයටත් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායටත් සාමාන්‍ය බුද්ධියටත් එරෙහිව යැමක්‌.

    ටී.එන්.ඒ. සංවිධානයේ දේශපාලන අතීතය මොහොතකට අමතක කරමු. නමුත් ජුලි 25 දා ටී.එන්.ඒ. සංවිධානය මෙවර මහමැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළ උතුරු වලිකාමම්හි පැවැති රැස්‌වීමේ මුලසුන හෙබවූයේ මේ විපක්‍ෂ නායකකම හිමිකර ගෙන සිටින සම්බන්දන් මහතාමයි. ඒ රැස්‌වීමේ ආරම්භයේ සිට අවසානය දක්‌වා සියලු කථිකයන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ තමන්ගේ අසහාය නායකයා වේළුපිල්ලේ ප්‍රභාකරන් බවයි. එය ප්‍රකාශ වුණු හැම මොහොතකම රැස්‌ව සිටි දහස්‌ සංඛ්‍යාත පිරිස විසිල් ගසමින් නැටූහ. ටී.එන්.ඒ. සංවිධානයේ මන්ත්‍රීවරු අතරින් වැඩිම මනාප ප්‍රමාණයක්‌ අත්කර ගෙන සිටින ශ්‍රීධරන් මන්ත්‍රීවරයා ප්‍රසිද්ධියේ ප්‍රභාකරන් වන්දනා කරන පුද්ගලයෙකි. ප්‍රභාකරන් වීරයෙක්‌ ලෙස පැහැදිලිවම සලකන ටී.එන්.ඒ. සංවිධානයට විපක්‍ෂ නායකකම ප්‍රදානය කිරීම වරදක්‌ කළ පුද්ගලයකුට වැදගත් තිළිණයක්‌ දීම හා සමානය. එය අතිශයින්ම අමනෝඥ ක්‍රියාවකි.

    ටී.එන්.ඒ. සංවිධානයේ මැතිවරණ ප්‍රකාශනය කරුණු 4 කින් සමන්විතයි. දෙමළ ජනතාවට ස්‌වයං තීරණ අයිතිය හිමිවන බව, උතුරු නැඟෙනහිර දෙපළාත වහාම නිත්‍ය වශයෙන් එකතු කළ යුතු බව, ඒකීය රාජ්‍ය ක්‍රමය වෙනුවට පෙඩරල් රාජ්‍ය ක්‍රමයක්‌ ඇති කළ යුතු බව සහ ලංකාවේ හමුදාව විසින් සිදුකළා යෑයි කියන යුද අපරාධ සෙවීමට ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ අවශ්‍ය බව එම කරුණු 4 යි. ඊට අමතරව ශක්‌ති රූපවාහිනී නාලිකාව සමඟ ටී.එන්.ඒ. මන්ත්‍රී සුමන්තිරන් මහතා සහ ඊ.පී.ඩී.පී. මන්ත්‍රී ඩග්ලස්‌ දේවානන්ද මහතා අතර පැවැති උණුසුම් විවාදයේදී සුමන්තිරන් මහතා කියා සිටියේ එක්‌සත් ජාතික පෙරමුණ සහ ටී.එන්.ඒ. සංවිධානය අතර ලි ත නොවන දේශපාලන එකඟත්වයක්‌ ඇති බවත් ඒ එකඟත්වයට ඉන්දියානු අගමැති මෝදි මහතාගේ සහයෝගයත් ලැබී ඇති බවත් ය. සුමන්දිරන් මහතා පැවසුවේ ඒ එකඟත්වය වනාහි මහ මැතිවරණයෙන් පසු එක්‌සත් ජාතික පෙරමුණ විසින් අලුත් ව්‍යවස්‌ථාවක්‌ රටට ගෙනැවිත් ඒකීය සංකල්පය හලන බවත් ය. රටේ මූලික ව්‍යවස්‌ථාවේ සඳහන්ව ඇති ශ්‍රී ලංකා රාජ්‍යයේ ව්‍යුහය වන ඒකීය රාජ්‍ය ක්‍රමයට එරෙහි වන සංවිධානයකට විපක්‍ෂ නායකකම භාර දීම කෙතරම් වගකීම් විරහිත ක්‍රියාවක්‌ද?

    මහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව කිසි දිනක ස්‌කොට්‌ලන්ත ජාතික පක්‍ෂයට විපක්‍ෂ නායකකම බාර දෙන්නේ නෑ. ඒ තනතුර ලැබෙන්නෙ කම්කරු පක්‍ෂයට, කන්සවේටිව් පක්‍ෂයට හෝ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයටයි. අපේ රටේ මේ කර තිබෙන්නේ පනින රිලවුන්ට ඉණිමං බඳින ගමන් ම උන් අතට දැළි පිහියකුත් දීමයි.

    විපක්‍ෂය යනු ආණ්‌ඩුවේ වැරදි හෙළිදරව් කරන පක්‍ෂයක්‌. නමුත් ටී.එන්.ඒ. සංවිධානය ආණ්‌ඩුව වැරදි දිශාවට තල්ලු කරන ස්‌ථාවරයක්‌ සහිත පක්‍ෂයක්‌. එක්‌ අතකින් ඔවුන් ආණ්‌ඩුවේ සගයන් ලෙස ජනවාරි 8 වැනිදා සිට කටයුතු කර ඇති අතර අනෙක්‌ අතට ඔවුන් ආණ්‌ඩුවට පක්‍ෂවන ගමන් රාජ්‍ය ව්‍යුහයට එරෙහි වෙති. එයට හේතුව පෙඩරල් ක්‍රමයක්‌ ගැන කතා කිරීමට පමණක්‌ නොව ලෝකයේ අනෙක්‌ පෙඩරල් රටවල්වල නැති එක ප්‍රදේශයක හා එක ජනවර්ගයක ජාතික ස්‌වයං තීරණ අයිතියක්‌ ගැන ඒ සමඟම කතා කරන නිසාය. එවැනි පක්‍ෂයකට විපක්‍ෂ නායකකම බාරදීමෙන් සිදුවන්නේ මෙම විපක්‍ෂ නායකකම කවදා හෝ අහිමි කළත් හිටපු විපක්‍ෂ නායක තත්ත්වය අමිර්තලිංගම්ට හිමි වූවා සේ මොවුන්ටත් හිමි වී ලෝකය පුරා ගමන් කර ඔවුන්ගේ ප්‍රදේශවලින් ඔවුන් ලද ජනවරම ක්‍රියාත්මක කිරීමට විශාල රුකුලක්‌ සැපයීමයි.

    ඉන්දියාවේ මෙන් ප්‍රාන්ත බලය ඕනෑ
    දෙමළ ජනතා ප්‍රශ්න විසඳීමට විපක්‍ෂ නායක ධුරය යොදා ගන්නවා
    - සම්බන්දන් මංගල කතාවෙන් කියයි

    අජිත් අලහකෝන් - කුෂාන් සුබසිංහ

    දෙමළ ජනතාවගේ ජාතික ප්‍රශ්නය සේම ඔවුන්ගේ සෙසු ප්‍රශ්න විසඳීමටද විපක්‍ෂ නායක ධුරය යොදා ගන්නා බව විපක්‍ෂ නායක ධුරයට පත් වූ ආර්.සම්බන්දන් මහතා සිය මංගල කතාව කරමින් ඊයේ (03 දා) පාර්ලිමේන්තුවේදී කීවේය.ඉන්දියාවේ පාලන ක්‍රමය සේ මෙරට ද ප්‍රාන්ත කිහිපයකට බෙදා උපරිම පාලන බලයක්‌ එක රටක්‌ තුළ එම ප්‍රාන්තවලට ලබාදිය යුතු බව ද හෙතෙම කීවේය.

    ඉන්දියාව මෙන්ම ශ්‍රී ලංකාව ද කොටස්‌ තුනකට හෝ පහකට බෙදා ඒවායේ ජීවත්වන ජනතාවගේ ජාතික ආගමික හා භාෂාමය අනන්‍යතාව රැකෙන සේ උපරිම පාලන බලයක්‌ ලබාදී කටයුතු කළහොත් මෙම විසඳුම් සෙවිය හැකි බව ද හෙතෙම කීවේය.

    ජාතික ආණ්‌ඩු සංකල්පය හොඳ වුවත් ඇමැති තනතුරු වැඩි කිරීම පිළිගත නොහැකි බව ද කී විපක්‍ෂ නායකවරයා ඇමැති ධුර වැඩි කිරීම රටට බරක්‌ බව ද කීවේය.

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ගොන් හරකෝ, සම්පන්තන්ට විපක්ෂ නායක වෙනවට අපි විරුද්ධ ඌ දෙමළ නිසා නෙවෙයි. රටට ඇත්තටම ආදරය කරන, බෙදුම්වාදයට විරුද්ධ කදිරගාමර් මහත්තය වගේ දෙමළ නායකයකුට විපක්ෂ නායක නෙවෙයි ජනාධිපති උනත් වෙන්න පුළුවන්. මේ වගේ ඊලම ඉල්ලන පාහරයෙක්ට ඔය තනතුරට යන්න අයිතියක් නෑ.

    දැන් තෝ මහා ලොකුවට කියන එන්ගලන්තයේ රනිල් ජයවර්ධන කියන එකා එංගලන්තේ සිංහල එවුන්ට වෙනම කෑල්ලක් ඉල්ලුවානම් ඌට මන්ත්‍රී කමක් තියා නාම යෝජනා වත් ලැබෙයිද?
    :yes::yes::yes: