අද-(08)‘රතු-ඉරට’

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    - විපක්‍ෂය අවි ගනුදෙනු විවාදය මග හරී

    ෆොන්සේකා මහතාගේ බෑණාගේ අවි සමාගම පිළිබඳව සංවාදයකට එන්නැයි විමල් වීරවංශ මහතා කළ අභියෝගයකට අනුව අද (08) රාත‍්‍රී 10.00 ට ස්වර්ණවාහිනී නාලිකාවේ පැවැත්වීමට නියමිතව තිබූ ‘රතු ඉර’ සංවාදය මගහැර යාමට විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් කටයුතු කර ඇති බව වාර්තා වේ. මෙම සංවාදයට විපක්‍ෂය නියෝජනය කරමින් දයාසිරි ජයසේකර හා සුජීව සේනසිංහ යන මන්ත‍්‍රීවරුන් සහභාගි වීමට නියමිතව සිටි අතර ජවිපෙ මන්ත‍්‍රීවරයෙකු මීට සහභාගි වන බවක් අසන්නට නොලැබිණි.නමුත් ඉහත කී එජාප මන්ත‍්‍රීවරුන් දෙදෙනා මේ වන විට හදිසියේම නීතිමය ප‍්‍රශ්න කීපයක් මතු කරමින් සංවාදයට සහභාගි නොවීමට තීරණය කර ඇති බවත් උසාවි නියෝගයක් හරහා සංවාදය අත්හිටුවීමට කටයුතු කරමින් සිටින බවත් වාර්තා වේ.

    ‘හයිකොප්’ සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු වන බර්ගර් ජාතික ‘වෙලින්ටන් ටෙන්ට‍්‍රන්’ නමැත්තා මේ අවි ගනුදෙනුව සම්බන්ධයෙන් මේ වන විට සැක පිට අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම වංචාවට අදාළ තොරතුරු සහිත පරිගණකයක් හා උපාංග කට්ටලයක් මේ වන විට රහස් පොලිස් භාරයට පත්ව තිබීම එජාපය මෙම සංවාදය මග හැරීමට හේතු වී ඇතැයි වාර්තා වේ. මෙම උපාංග රහස් පොලිස් භාරයට පත්වීමත් සමග මේ ගනුදෙනුවට අදාළ විශාල තොරතුරු ප‍්‍රමාණයක් හෙළි දරව් වී ඇතැයි යන සැකය මත එජාප මන්ත‍්‍රීවරුන් මෙම තීරණය ගෙන ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

    නමුත් මුලින් මෙම අභියෝගය භාර ගෙන දැන් ඊට මුහුණ නොදී පලා යාම එළිපිටම පරාජය භාර ගැනීමක් නිසාත් මෙය තම මැතිවරණ ව්‍යාපාරයට අහිතකර ලෙස බලපෑ හැකි නිසාත් මේ සම්බන්ධව ගත යුතු තීරණය පිළිබඳ ඔවුන් මේ වන විටත් ගැටලූ සහගත තත්වයකට මුහුණ පා ඇතැයි වාර්තා වේ.
     
    • Like
    Reactions: mylove

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    මචන් කොහෙන්ද තොරතුරු , දැන් කිව්වන ඕක තියෙනව කියල , අර කියපු පුද්ගලයෙක්වනම් අත් අඩංගුවට අරන් තියෙන්නේ , කවුරුත් ආවේ නැත්නම් හංසය හුලං තමයි..

    :eek::eek::eek:
     

    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    650msgsinhala.jpg
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    palayan kari hutto boru kiyannatuwa mamath inne sawarnawaheni ye tamai dan okkoma hari mr.dayasiri on the way kiyala just now call kara.ohoma borukiyanda apa moda harako
     

    wageesha87

    Active member
  • Oct 31, 2008
    322
    91
    28
    kandy
    palayan kari hutto boru kiyannatuwa mamath inne sawarnawaheni ye tamai dan okkoma hari mr.dayasiri on the way kiyala just now call kara.ohoma borukiyanda apa moda harako
    me wage unuth swarnavahiniye innawada
    u kunu harupa liyanta danagatthata swaranavahini kiyala liyanta dan na nae
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    i don't like to say my name.ubage name kiuwoth mama private akke office akkedi meet wannam