අද 19වන සංශෝධනයට?

අද 19වන සංශෝධනයට ම&#35

  • Total voters
    130
  • Poll closed .

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    අද 19වන සංශෝධනයට?

    අද 19වන සංශෝධනයට මොනවා සිදුවේවිද?
    ජන්දයකින් ප්‍රකාශ කරන්න.(උඩ බලන්න)

    • සම්මත වේවි නම් ඔබේ අදහස කුමක්ද?(යට ලියන්න)
    • සම්මත නොවේවි නම් ඔබේ අදහස කුමක්ද?(යට ලියන්න)

    මගේ අදහස
    සිදුවුනොත්

    • හොදයි.
    • 20 වන සංශෝධනයත් සම්මත වේවි, එමනිසා UNP එකට ඊලග මහාමැතිවරණයේදි අවාසියක් සිදුවේවි.
    • ආණ්ඩුව විසුරුවාවි.
    • මෛත්‍රි නම් ටිකක් හිර වේවි.(19වන සංශෝධනයට ජන්දෙ දුන්න හොරුන්ටත් මහාමැතිවරනෙදි ටිකට් එක දෙන්න වෙන නිසා)
    සිදුනොවුනොත්

    • හොදයි.
    • ආණ්ඩුව විසුරුවාවි.
    • 20 වන සංශෝධනයත් සම්මත නොවේවි,එමනිසා UNP එකට ඊලග මහාමැතිවරණයේදි වාසිවේවි.
    • මෛත්‍රිට හොරු නැති හොද ජාතික ආණ්ඩුවක් හදන්න පුලුවන් වේවි.
    • එදාට 19/20වන සංශෝධන නිකන්ම සම්මත වේවි.

    එමනිසා 19වන සංශෝධනය බොහෝ දුරට අද සම්මත නොවනු ඇතැයි සිතමි.

    ඔබේ අදහස කුමක්ද?

    (යටන් ලියන්න)

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    සම්මත නොවේවි
    පොනිලා ජන්දෙට ගිහිං සුපුරුදු සීට් එකටම ඒවි:lol:

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    බයියා තුන් පාරක් ඉල්ලන්න හදපු 18ට අත් උස්සපු වහල්ලු 19 ට එක එක එව්වා කියද්දි පුකෙනුත් හිනා යනවා ඕයි :rofl:
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,762
    1,278
    113
    Mars
    අපි 19 19 කිව්වට ඕක තියෙන දේවල් දන්නෙ නෑ. රටේ ඒකීයත්වයට, සිංහලයන්ට කෙලවෙන එකක් නොවේ නම් අවුලක් නෑ.

    රටේ ඇත්තටම පාලනය කරන්නා පත් කරන්න පුළුවන් ප්‍රමුඛ බලය ජනතාවට තියෙන්න ඕන!

    සල්ලිවලව විකිනෙන මන්ත්‍රීවරු රට පාලනය කරන්නා තොරනවා නම් ජනතාව නොහිතන කෙනෙකු වුවද පත්විය හැකියි
     
    Last edited:

    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    බයියා තුන් පාරක් ඉල්ලන්න හදපු 18ට අත් උස්සපු වහල්ලු 19 ට එක එක එව්වා කියද්දි පුකෙනුත් හිනා යනවා ඕයි :rofl:

    ඔව් තොගෙ කට තියෙන්නෙ පුකේනෙ කොහොමත් :lol:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඕක සම්මත වෙයි. විදායක බලතල වලට දැනෙන එකක්වත් නෑනෙ ඔය සංශෝධනේ නම්. ටිකක් ලොකු එකකට තියෙන්නෙ 18 අයින් වෙන එක තමයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,070
    113
    ඊයෙ දවල් වෙනකන් 19 ඕනි කියපු කෙනෙක්ගෙ ස්ටේටස් එකක්. ටොයියන්ද බයියන්ද නෙවෙයි වැදගත් මේ කියන දේ තව කී දෙනෙක්ට නොපෙනෙනවද කියන එකයි වැදගත්.

    https://www.facebook.com/cjdrox/posts/10153165714263190

    19ට සහය නොදීමට තීරණය කළෙමි (කරුණාකර බයියන් ෆෝම් නොවන්න)...
    විධායක ජනාධිපති ක්‍රමයේ දුර්විපාකයන් දස වසරක් තිස්සේ අත්විඳි අපට යළිත් "ආයුබෝ වේවා මහරජාණෙනි" ඇසීමට අවශ්‍යතාවක් නැත.. හරි හෝ වේවා, වැරදි හෝ වේවා, රජාට හිතෙන දේ කරන ඒකාධිපති ආණ්ඩුවක් දැකීමට මට අවශ්‍ය නැත.. රජාට පමණක් නොව රජ පැටවුන්ටද දෙකට තුනට නැවී පශ්චාත්භාගය සිපාචාර කරන සමාජයක් දැකීමට මට අවශ්‍ය නැත.. 19 වන සංශෝධනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළකිරීමේ පදනම එයයි..
    එහෙත් 19 වන සංශෝධනය එහි වර්තමාන ස්වරූපයෙන් ගෙන ආවොත් එමගින් රටේ සිංහල බෞද්ධ අනන්‍යතාවට බරපතළ තර්ජනයක් එල්ල වීමේ අවදානමක් පවතින බව, 19 සංශෝධනය යළි කියැවීමේදී පෙනී යයි.. විශේෂයෙන්ම එම අවදානම නිර්මාණය වනුයේ සංශෝධනය පුරාම නැවත නැවත සඳහන් වන "බහුවාර්ගික අනන්‍යතාව" යන වචන ඛණ්ඩය හේතුවෙනි..
    පළමුවෙන්ම 19 සංශෝධනය මගින් යෝජිත ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය සළකා බලමු.. එය ගණනින් සාමාජිකයන් 10 දෙනෙකි.. එහි සභාපති කතානායක වන අතර අගමැති සහ විපක්ෂ නායක අනිවාර්ය සාමාජිකයන් වේ.. මේ හැර, මෙහි තවත් සාමාජිකයන් 7 දෙනෙකු වෙති.. [41 A. (1) d, e, f උපඡේද]
    * ජනපති විසින් නම්කරනු ලබන - 1
    * අගමැති, විපක්ෂ නායක දෙදෙනාගේම යෝජනා සම්මතයෙන් පත්කරනු ලබන, කිසිදු දේශපාලන පක්ෂයකට අයත් නොවන - 5
    * අගමැති / විපක්ෂ නායක දෙදෙනාගේ පක්ෂවලට අයත් නොවන සුළු පක්ෂවල බහුතර ඡන්දයෙන් පත්කරනු ලබන - 1
    මෙම සාමාජිකයන් කිසිවෙකු හෝ ඉවත් කරනුයේ නම් ඒ සඳහා අගමැති-විපක්ෂ නායක දෙදෙනාගේම අනුමැතිය අවශ්‍ය ය..
    ව්‍යවස්ථාදායක සභාවට පත්කරනු ලබන සාමාජිකයන් වෘත්තීය සහ සමාජයීය වශයෙන් ආදර්ශනීය විය යුතු අතර ඔවුන්ගේ ධුර කාලය වසර 3 කට සීමා වේ..
    මෙම සාමාජිකයන්ගේ වැදගත්කම සුළුපටු නොවේ.. පහත සඳහන් සියලු ආයතනවල මුල්පුටු තීරණය වනුයේ මොවුන්ගේ අනුමැතිය මත වන අතර එම අනුමැතිය නොමැතිව ජනාධිපතිට අදාළ ආයත ප්‍රධානීන් පත්කිරීම් හෝ ඉවත් කිරීම් කළ නොහැක.. මෙසේ ව්‍යවස්ථාදායක සභාවේ ඍජු අධීක්ෂණය යටතේ පත්කරන්නේ කවර ආයතන වල මුල් පුටු ද?
    - මැතිවරණ කොමිසම
    - රාජ්‍ය සේවා කොමිසම
    - ජාතික පොලිස් කොමිසම
    - විගණන කොමිසම
    - මානව අයිතීන් කොමිසම
    - අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම
    - මූල්‍ය කොමිසම
    - සීමා නිර්ණ කොමිසම
    - ජාතික ප්‍රසම්පාදන කොමිසම
    - විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම (UGC)
    - රාජ්‍ය භාෂා කොමිසම
    එසේම, පහත සඳහන් ධුරයන් සඳහා ද, මෙකී ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියකින් තොරව පත්කිරීම් කළ නොහැකි වේ...
    - අගවිනිසුරු ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්
    - අභියාචනාධිකරණ සභාපති සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්
    - අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති හැර අන් සියලු ධුර,
    - නීතිපති
    - විගණකාධිපති
    - පොලිස්පති
    - ඔම්බුඩ්ස්මන් (පරිපාලන කටයුතු පිලිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්)
    - පාර්ලිමේන්තු මහලේකම්
    ව්‍යවස්ථාදායක සභාවට පැවරෙන අසීමිත තීරක බලය ගැන මීට වඩා උදාහරණ සැපයීම අනවශ්‍ය යැයි සිතමි.. මගේ ප්‍රශ්න ඇරඹෙන්නේ මෙතැනිනි..
    1. රටේ සමස්ත ක්‍රියාපටිපාටිය නිර්ණය කරන මෙවැනි අතිශය භාරදූර තීරණ ගැනීමට, කිසිදු ජනතා ඡන්දයකින් පත් නොවූ පුද්ගලයන් 7 දෙනෙකුට බලය පැවරීම සාධාරණ ද?
    2. මෙම සාමාජිකයන් 7 දෙනාගෙන් 5 දෙනෙකුම පත්කරනු ලබන්නේ "ලංකාවේ බහුවාර්ගික අනන්‍යතාව නියෝජනය වන පරිදි" යැයි කීමේ අරමුණ කුමක් ද? එතකොට ජනවර්ග කීයක් නියෝජනය කළ යුතු ද? රටේ ප්‍රධානතම ජනවර්ග විභේදනය පහත ආකාර වේ.. සිංහල-බෞද්ධ, සිංහල-රෝමානු කතෝලික, සිංහල-රෝ.ක. නොවන, දමිළ-හිංදු, දමිළ-රෝ.ක., දමිළ-රෝ.ක. නොවන, මුස්ලිම්, ජා, ලාංකේය මරක්කල, ලාංකේය නොවන මරක්කල, මැලේ, බර්ගර් සහ වෙනත් යනුවෙනි.. දැන් මෙතැනම ජනවර්ග කීයක් ද? මේ සියල්ලන්ටම නැතත් ප්‍රධාන කීපය ගතහොත්, ඒ සියල්ලන්ටම ලැබෙන්නේ එක ආසනය බැගින් ද? එසේ කිරීමේ ඇති සාධාරණය කුමක් ද?
    3. රටේ මෙතරම් වැදගත් තීන්දු තීරණ සමුදායයක් කෙරෙහි දායක වීමේ භාරදූර වගකීම පැවරෙන පුද්ගලයන් අවිවාදයෙන්ම රටේ ඉන්නා හොඳම තීරණ ගන්නවුන් විය යුතු ය.. මෙකී පුද්ගලයන් තොරණ නිශ්චිත නිර්ණායක දක්වා නැත්තේ ඇයි?
    4. බහුවාර්ගික අනන්‍යතාව රැකිය යුත්තේ මෙකී ව්‍යවස්ථාදායක සභිකයන්ගේ පමණක් නොව, ඔවුන් විසින් අදාළ ධුර සඳහා නම්කරනු ලබන පුද්ගලයන් සඳහා ද වේ.. දැන් එතකොට කොමිසම් සඳහා පත්කරන පුද්ගලයන් පත්කරන්නේ සුදුසුකම් බලා නොව, අර කී ඊනියා බහුවාර්ගිකතාව නිරූපණය කරන පරිදි ද?
    5. අවසාන වශයෙන් මෙකී ව්‍යවස්ථාදායක සභිකයන් සම්බන්ධයෙන් බලපවත්වන නීතිය කුමක් ද? ලතින් කියමනකින්ම කියන්නේ නම් "Quis custodiet ipsos custodes?" — "Who will guard the guards?"
    විධායක තටු කැපීමට මම කිසිසේත් එරෙහි නොවෙමි.. එහෙත් මෙවැනි භයානක ලෙස අවභාවිතයේ යෙදිය හැකි නෛතික සිදුරු සහිත නීතියක් යටතේ ස්ථාපිත, "සියල්ලට ඉහළින් ඉන්නා" ඇරිස්ටෝක්‍රසියක් කෙරෙහි මම කිසිසේත් විශ්වාසය නොතබමි...
    ප.ලි. විශේෂ ස්තුතිය, මා අවධානය යොමු නොකළ කොටසක් පෙන්වාදුන් Sachithra Weerasekara සහෘද ආනන්දීයයා වෙත..​
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    19 Sammatha une nathtan.. bari velavath chandayak avilla mahinda agamathi unoth aniva mahindaya My3ta gemak denava.. eta passe automa mahidaya apahu janadipahi venava... etakota api vidhayakaya navathath nathi karanna bari venava... onna okatada kastiya balan inne?
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මට තාම දකින්න හම්බෞනේ නෑ සන්දෝදනයේ අන්තර්ගතය ගැන. දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න.ඒක දන්නෙ නැතිව මුකුත් කියන්න බෑ.කොහොම නමුත් හොද දෙයක් නම් අනිත් පක්ශ සහය දෙන්න ඕනේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113
    සිදුවුනොත්
    • හොදයි.
    • 20 වන සංශෝධනයත් සම්මත වේවි.
    • නොමිනේශන් දෙන කාලෙදි හොරු ටික ඇතුලට යවන්න ඕනේ.
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන්ලා නොදන්න කමටයි අහන්නෙ.ඔය 19,20 ව්‍යාවස්තා සන්ශෝදන වල මොනවද තියෙන්නෙ?මම අහන්නෙ මොනවද වෙනස් කරල තියෙන්නෙ. කියලා දන්න කෙනෙක් කියපන්කො.මොන බල තල මොන විදියටද වෙනස් වෙලා තියෙන්නෙ?
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හෙළයෙක්;18264474 said:
    ඊයෙ දවල් වෙනකන් 19 ඕනි කියපු කෙනෙක්ගෙ ස්ටේටස් එකක්. ටොයියන්ද බයියන්ද නෙවෙයි වැදගත් මේ කියන දේ තව කී දෙනෙක්ට නොපෙනෙනවද කියන එකයි වැදගත්.

    https://www.facebook.com/cjdrox/posts/10153165714263190
    19ට සහය නොදීමට තීරණය කළෙමි (කරුණාකර බයියන් ෆෝම් නොවන්න)...
    විධායක ජනාධිපති ක්‍රමයේ දුර්විපාකයන් දස වසරක් තිස්සේ අත්විඳි අපට යළිත් "ආයුබෝ වේවා මහරජාණෙනි" ඇසීමට අවශ්‍යතාවක් නැත.. හරි හෝ වේවා, වැරදි හෝ වේවා, රජාට හිතෙන දේ කරන ඒකාධිපති ආණ්ඩුවක් දැකීමට මට අවශ්‍ය නැත.. රජාට පමණක් නොව රජ පැටවුන්ටද දෙකට තුනට නැවී පශ්චාත්භාගය සිපාචාර කරන සමාජයක් දැකීමට මට අවශ්‍ය නැත.. 19 වන සංශෝධනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළකිරීමේ පදනම එයයි..
    එහෙත් 19 වන සංශෝධනය එහි වර්තමාන ස්වරූපයෙන් ගෙන ආවොත් එමගින් රටේ සිංහල බෞද්ධ අනන්‍යතාවට බරපතළ තර්ජනයක් එල්ල වීමේ අවදානමක් පවතින බව, 19 සංශෝධනය යළි කියැවීමේදී පෙනී යයි.. විශේෂයෙන්ම එම අවදානම නිර්මාණය වනුයේ සංශෝධනය පුරාම නැවත නැවත සඳහන් වන "බහුවාර්ගික අනන්‍යතාව" යන වචන ඛණ්ඩය හේතුවෙනි..
    පළමුවෙන්ම 19 සංශෝධනය මගින් යෝජිත ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය සළකා බලමු.. එය ගණනින් සාමාජිකයන් 10 දෙනෙකි.. එහි සභාපති කතානායක වන අතර අගමැති සහ විපක්ෂ නායක අනිවාර්ය සාමාජිකයන් වේ.. මේ හැර, මෙහි තවත් සාමාජිකයන් 7 දෙනෙකු වෙති.. [41 A. (1) d, e, f උපඡේද]
    * ජනපති විසින් නම්කරනු ලබන - 1
    * අගමැති, විපක්ෂ නායක දෙදෙනාගේම යෝජනා සම්මතයෙන් පත්කරනු ලබන, කිසිදු දේශපාලන පක්ෂයකට අයත් නොවන - 5
    * අගමැති / විපක්ෂ නායක දෙදෙනාගේ පක්ෂවලට අයත් නොවන සුළු පක්ෂවල බහුතර ඡන්දයෙන් පත්කරනු ලබන - 1
    මෙම සාමාජිකයන් කිසිවෙකු හෝ ඉවත් කරනුයේ නම් ඒ සඳහා අගමැති-විපක්ෂ නායක දෙදෙනාගේම අනුමැතිය අවශ්‍ය ය..
    ව්‍යවස්ථාදායක සභාවට පත්කරනු ලබන සාමාජිකයන් වෘත්තීය සහ සමාජයීය වශයෙන් ආදර්ශනීය විය යුතු අතර ඔවුන්ගේ ධුර කාලය වසර 3 කට සීමා වේ..
    මෙම සාමාජිකයන්ගේ වැදගත්කම සුළුපටු නොවේ.. පහත සඳහන් සියලු ආයතනවල මුල්පුටු තීරණය වනුයේ මොවුන්ගේ අනුමැතිය මත වන අතර එම අනුමැතිය නොමැතිව ජනාධිපතිට අදාළ ආයත ප්‍රධානීන් පත්කිරීම් හෝ ඉවත් කිරීම් කළ නොහැක.. මෙසේ ව්‍යවස්ථාදායක සභාවේ ඍජු අධීක්ෂණය යටතේ පත්කරන්නේ කවර ආයතන වල මුල් පුටු ද?
    - මැතිවරණ කොමිසම
    - රාජ්‍ය සේවා කොමිසම
    - ජාතික පොලිස් කොමිසම
    - විගණන කොමිසම
    - මානව අයිතීන් කොමිසම
    - අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම
    - මූල්‍ය කොමිසම
    - සීමා නිර්ණ කොමිසම
    - ජාතික ප්‍රසම්පාදන කොමිසම
    - විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම (UGC)
    - රාජ්‍ය භාෂා කොමිසම
    එසේම, පහත සඳහන් ධුරයන් සඳහා ද, මෙකී ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියකින් තොරව පත්කිරීම් කළ නොහැකි වේ...
    - අගවිනිසුරු ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්
    - අභියාචනාධිකරණ සභාපති සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්
    - අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති හැර අන් සියලු ධුර,
    - නීතිපති
    - විගණකාධිපති
    - පොලිස්පති
    - ඔම්බුඩ්ස්මන් (පරිපාලන කටයුතු පිලිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්)
    - පාර්ලිමේන්තු මහලේකම්
    ව්‍යවස්ථාදායක සභාවට පැවරෙන අසීමිත තීරක බලය ගැන මීට වඩා උදාහරණ සැපයීම අනවශ්‍ය යැයි සිතමි.. මගේ ප්‍රශ්න ඇරඹෙන්නේ මෙතැනිනි..
    1. රටේ සමස්ත ක්‍රියාපටිපාටිය නිර්ණය කරන මෙවැනි අතිශය භාරදූර තීරණ ගැනීමට, කිසිදු ජනතා ඡන්දයකින් පත් නොවූ පුද්ගලයන් 7 දෙනෙකුට බලය පැවරීම සාධාරණ ද?
    2. මෙම සාමාජිකයන් 7 දෙනාගෙන් 5 දෙනෙකුම පත්කරනු ලබන්නේ "ලංකාවේ බහුවාර්ගික අනන්‍යතාව නියෝජනය වන පරිදි" යැයි කීමේ අරමුණ කුමක් ද? එතකොට ජනවර්ග කීයක් නියෝජනය කළ යුතු ද? රටේ ප්‍රධානතම ජනවර්ග විභේදනය පහත ආකාර වේ.. සිංහල-බෞද්ධ, සිංහල-රෝමානු කතෝලික, සිංහල-රෝ.ක. නොවන, දමිළ-හිංදු, දමිළ-රෝ.ක., දමිළ-රෝ.ක. නොවන, මුස්ලිම්, ජා, ලාංකේය මරක්කල, ලාංකේය නොවන මරක්කල, මැලේ, බර්ගර් සහ වෙනත් යනුවෙනි.. දැන් මෙතැනම ජනවර්ග කීයක් ද? මේ සියල්ලන්ටම නැතත් ප්‍රධාන කීපය ගතහොත්, ඒ සියල්ලන්ටම ලැබෙන්නේ එක ආසනය බැගින් ද? එසේ කිරීමේ ඇති සාධාරණය කුමක් ද?
    3. රටේ මෙතරම් වැදගත් තීන්දු තීරණ සමුදායයක් කෙරෙහි දායක වීමේ භාරදූර වගකීම පැවරෙන පුද්ගලයන් අවිවාදයෙන්ම රටේ ඉන්නා හොඳම තීරණ ගන්නවුන් විය යුතු ය.. මෙකී පුද්ගලයන් තොරණ නිශ්චිත නිර්ණායක දක්වා නැත්තේ ඇයි?
    4. බහුවාර්ගික අනන්‍යතාව රැකිය යුත්තේ මෙකී ව්‍යවස්ථාදායක සභිකයන්ගේ පමණක් නොව, ඔවුන් විසින් අදාළ ධුර සඳහා නම්කරනු ලබන පුද්ගලයන් සඳහා ද වේ.. දැන් එතකොට කොමිසම් සඳහා පත්කරන පුද්ගලයන් පත්කරන්නේ සුදුසුකම් බලා නොව, අර කී ඊනියා බහුවාර්ගිකතාව නිරූපණය කරන පරිදි ද?
    5. අවසාන වශයෙන් මෙකී ව්‍යවස්ථාදායක සභිකයන් සම්බන්ධයෙන් බලපවත්වන නීතිය කුමක් ද? ලතින් කියමනකින්ම කියන්නේ නම් "Quis custodiet ipsos custodes?" — "Who will guard the guards?"
    විධායක තටු කැපීමට මම කිසිසේත් එරෙහි නොවෙමි.. එහෙත් මෙවැනි භයානක ලෙස අවභාවිතයේ යෙදිය හැකි නෛතික සිදුරු සහිත නීතියක් යටතේ ස්ථාපිත, "සියල්ලට ඉහළින් ඉන්නා" ඇරිස්ටෝක්‍රසියක් කෙරෙහි මම කිසිසේත් විශ්වාසය නොතබමි...
    ප.ලි. විශේෂ ස්තුතිය, මා අවධානය යොමු නොකළ කොටසක් පෙන්වාදුන් Sachithra Weerasekara සහෘද ආනන්දීයයා වෙත..
    මෙන්න 19 යෙ සංෂිප්තය....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙන්න 19 යෙ සංෂිප්තය....
    නෑ...මේ ෂංක්ෂිප්තය නෙවෙයි. මේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සිශෝධනයේ එන එක් ගැටුම් කාරී තත්ත්වයක් විතරයි.
    කොහොමත් මේ රටේ මේ යන ක්‍රියාවලිය (දැන් අර සොන්නවංශ වචනේ පාවිච්චි කරන්න වෙනව, කුමන්ත්‍රණය!) මේ රටේ ඓතිහාසික අයිතිය පවතින ජනවර්ගයේ රාජ්‍යය නිර්මාණය කිරීමේ තීරනාත්මක බලය අඩු/නැති කිරීමේ බල ව්‍යාපෘතියක්.
    විධායකයේ බලතල අඩු කිරීම හොයි, නුත් ඒකට හබුඩ්ඩා එන සොන්න කෑලි තමා ප්‍රතික්ෂේප කරන්න වෙන්නේ....
     
    :baffled: