නවතම තත්වය (updated )
ඔබත් ඉක්මන් කරන්න.. මේ රටේ අවසාන අවස්ථාවයි...


Last edited:


2020n passe laksha 20k rata gihin lu.ඔය ගණන් පට්ටනේ. තව සීයට තිහක් වගේනෙ ඇඩ් වෙන්න තියෙන්නෙ. කොහොමත් සීයට අසුවක් වගේනෙ චන්දෙ දෙන්නෙ. රට ගිය එවුන් අතාරින්න එපැයි. මේ පාර සියයට 75 ක් විතර ප්‍රකාශ වෙයි. එතනින් සීයට හතළිහක් ගන්න එකා දිනුම්
නවතම තත්වය (updated )
උතුරේ අඩුයි කියන්නේ රනිල් සජිත් ට හරි ඉතික්

එහෙත් ටික ටික වැඩි වෙනවා වගේ...උතුරේ අඩුයි කියන්නේ රනිල් සජිත් ට හරි ඉතික්

ප්‍රකාශිත වැඩි වෙන තරමට හොදයි.. උතුර කියල නෑ බෙදෙනව මේ පාරඑහෙත් ටික ටික වැඩි වෙනවා වගේ...![]()
මේ මදෑයැ.. 80+ ලොවෙත්..
කෝ කෝ සැට් එක ඊලග key word එකට යං
"මහමැතිවරණෙන් පාර්ලිමේන්තු බලය අලන්නෙ"
ප්‍රකාශිත වැඩි වෙන තරමට හොදයි.. උතුර කියල නෑ බෙදෙනව මේ පාර
------ Post added on Sep 21, 2024 at 3:18 PM
