අද 31... කෝ හු#% ගෙන්නනවයි කිව්ව වාහන ??? 😡😡😡

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,479
    15,445
    113
    Gampaha
    Parana wahana 50-60% ain kranna puluwan. Age and wear eka balala.
    අනිවා මෙහෙම නීතියක් ගේන්න ඔනේ.. හැබැයි වාහන කලු කඩමුදලාලිලානම් මෙහෙම නීතියක් ගේන්න කවදාවත් ඉඩ දෙන්නේ නෑ.. මොකද උන් නට්ටන් වෙනවා මෙකෙන්.. :yes::yes::yes:

    ජොලි සීයා හැම මාසෙම වාහන ගේනවා කියල බයියො ෆෝම් කරලා මාසයක් ඇදගන්නවා. @tharakaf @hirashgeff

    :yes::yes::yes::yes:
    ------ Post added on Aug 31, 2024 at 4:50 PM
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,479
    15,445
    113
    Gampaha
    දියුනු රටවල හැමෝටම වාහන තිබ්බට එදිනෙදා වැඩට යන්න පාවිච්චි කරන්නෙ නෑ නෙ? ඒකට හරියන්නෙ දියුණු පොදු ප්‍රවාහනය. පෞද්ගලික වාහන පාවිච්චිය වැඩි නිසා තමයි මේ රටක කෙල උනේ. හැමෝම අඩුවට කාර් ඉල්ලනවා මිසක් හොද පොදු ප්‍රවාහනයක් හොද යටිතල පහසුකම් ඉල්ලන්නෙ නෑ. :dull:
    ඒ වුනාට උන්ට තමන්ගේම වාහනයක් තියනවා.. එහෙම තියෙද්දි තමයි පොදු ප්‍රවාහනේ යන්නේ.. :lol:
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,479
    15,445
    113
    Gampaha
    අනුරයට ඉන්නේ ගොඩක් ත්‍රිවිල් කාරයෝ මේ පාර .
    ත්‍රිවිල් තමයි ගෙන්නන්න දෙන්නේ .
    අනුර කිව්වා කාර් ගන්න දෙනවයි කියලා හෝමාගම රැලියේදි.. :yes:
     
    • Haha
    Reactions: dilann