අනිවා මෙහෙම නීතියක් ගේන්න ඔනේ.. හැබැයි වාහන කලු කඩමුදලාලිලානම් මෙහෙම නීතියක් ගේන්න කවදාවත් ඉඩ දෙන්නේ නෑ.. මොකද උන් නට්ටන් වෙනවා මෙකෙන්..Parana wahana 50-60% ain kranna puluwan. Age and wear eka balala.



ජොලි සීයා හැම මාසෙම වාහන ගේනවා කියල බයියො ෆෝම් කරලා මාසයක් ඇදගන්නවා. @tharakaf @hirashgeff




මගෙ කරත්තේ මේ බේසිකයෝ දෙන්නා බඳිනෝ @2osama @P Gunaratnmහිටපන් උබලට කරත්ත ටිකක් තමයි හරියන්නේ. කරත්ත කර්මාන්තශාලාවක් දායි ලපකොටා ආපු ගමන්.![]()
ඒ වුනාට උන්ට තමන්ගේම වාහනයක් තියනවා.. එහෙම තියෙද්දි තමයි පොදු ප්‍රවාහනේ යන්නේ..දියුනු රටවල හැමෝටම වාහන තිබ්බට එදිනෙදා වැඩට යන්න පාවිච්චි කරන්නෙ නෑ නෙ? ඒකට හරියන්නෙ දියුණු පොදු ප්‍රවාහනය. පෞද්ගලික වාහන පාවිච්චිය වැඩි නිසා තමයි මේ රටක කෙල උනේ. හැමෝම අඩුවට කාර් ඉල්ලනවා මිසක් හොද පොදු ප්‍රවාහනයක් හොද යටිතල පහසුකම් ඉල්ලන්නෙ නෑ.![]()

අනුර කිව්වා කාර් ගන්න දෙනවයි කියලා හෝමාගම රැලියේදි..අනුරයට ඉන්නේ ගොඩක් ත්‍රිවිල් කාරයෝ මේ පාර .
ත්‍රිවිල් තමයි ගෙන්නන්න දෙන්නේ .