අද 8 නිසා Google doodle වෙනස් කරලා .

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    අද 8 නිසා Google doodle වෙනස් කරලා .

    සිරිසේනගේ සහ රනිල්ගේ ඉල්ලීම පරිද Google doodle වෙනස් කරලා .

    idvza0.jpg

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    මොඩ කම නිසා, 6ක් තියාගෙන 4න් යන්නට තමන් විසින්ම දින නියම කරගත් ඒ සුන්දර දවස
     
    • Like
    Reactions: $H@v!nK@

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මොඩ කම නිසා, 6ක් තියාගෙන 4න් යන්නට තමන් විසින්ම දින නියම කරගත් ඒ සුන්දර දවස
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මොඩ කම නිසා, 6ක් තියාගෙන 4න් යන්නට තමන් විසින්ම දින නියම කරගත් ඒ සුන්දර දවස

    ඕකම කියව කියව ඉන්නෙ නැතුව අර නිර්මානෙ තියෙන කලාත්මක බව සුන්දරත්වය දිහා බලල සතුටක් වින්දනයක් ලබාගනිල්ලකො
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මොඩ කම නිසා, 6ක් තියාගෙන 4න් යන්නට තමන් විසින්ම දින නියම කරගත් ඒ සුන්දර දවස

    මොඩ කම නිසා, 6ක් තියාගෙන 4න් යන්නට තමන් විසින්ම දින නියම කරගත් ඒ සුන්දර දවසේම තවත් එකෙක් බෝල් පොයින්ට් පෑණක් උඩ හැට දෙලක්ෂයක් ඉන්දවීම

    :sorry::sorry::sorry::sorry:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,522
    113
    රූකඩ රාජ්ජේ
    මොඩ කම නිසා, 6ක් තියාගෙන 4න් යන්නට තමන් විසින්ම දින නියම කරගත් ඒ සුන්දර දවස

    මෝඩ කම නිසා රනිල්ගේ පෙත්ත ගහලා නොදන්නා වැඩ කරන්න ගිහින් ඇට මස් ලේ නහර වලින් හැදුනු මනුස්සයෙක් කදුරු ලී කොටයක් බවට පත් වුන පුදුම දවසක් .

    නොදන්නා අයට : කදුරු ලී තමයිලූ රූකඩ හදන්න හොදම ලී ජාතිය.