AI නිසා උන වෙනස්කම් ?

thomian

Well-known member
  • May 20, 2011
    12,524
    17,660
    113
    උඹලගේ ජොබ් එකේ .. company එකේ.. මෑත කාලේ උන වෙනස්කම් මොනවද? ජොබ් එක පහසු උනා.. සමහරුන්ට ජොබ් එක නැති උනා.. ජොබ් එක කරන විදිය වෙනස් උනා.. මේ වගේ මොනවද සිද්ද උන දේවල් ? හොඳ සහ නරක දෙකම.

    මම උදාහරණ විදියට කීපයක්-
    දැන් ලොකු වෙලාවක් අරගෙන email ගහන්නේ නෑ..
    KT කරන්න කිවුවම පැය ගණන් අරගෙන PPT හදන්නේ නෑ.
    නොදන්න දෙයක් කරන්න උනාම පැය ගණන් google කර කර ඉන්නේ නෑ .. gpt එකෙන් අදහසක් අරගෙන මදිපාඩු ටික google කරලා හොයා ගන්නවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,914

    පොඩි පගයෝ ටික දැන් චැට්ජීපිටි එක දාගෙන අපි උන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවාම ඒකෙන් බලලා ගහනවා. ලඟදි එකෙක්ට කිව්වා ඌට හරකෙක් වෙන්න ඕනම් ඕක දිගටම කරපන්, නැත්තන් google කරලා old fashioned way එකේ හැටියට thinking improve කරගනින් කියලා. :lol: :lol:
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355

    තට්ට නියම සිංහල 😂☝️
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    පොඩි පගයෝ ටික දැන් චැට්ජීපිටි එක දාගෙන අපි උන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවාම ඒකෙන් බලලා ගහනවා. ලඟදි එකෙක්ට කිව්වා ඌට හරකෙක් වෙන්න ඕනම් ඕක දිගටම කරපන්, නැත්තන් google කරලා old fashioned way එකේ හැටියට thinking improve කරගනින් කියලා. :lol: :lol:
    පල කැරි නාකියා යන්න කිවද උබට ඉතින් :sorry:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,914
    113
    පල කැරි නාකියා යන්න කිවද උබට ඉතින් :sorry:
    හහා මට නාකියා කියන්න එන්නෙ නෑ, ඉන්දියන් උන් සෙට් එකක් . ok සර්, thank you සර් කියලා ගියා. :lol::lol:

    ඉස්සරනම් මම උන්ට කියනවා අපිට sir කියන්න එපා නම කියපන් කියලා. ඒත් පස්ස්සෙ හිතුනා ලංකාවෙ උන් ජාතියන්තරේ නොන්ඩි වෙන විදියේ හැටියට පොඩි ඩස්පයන් ලවා හරි sir කියලා අහගන්න එක රටට නම්බුවක් කියලා 🥴 🥴
     
    • Like
    Reactions: thomian and elektro

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,454
    25,709
    113
    ලියුම් නම් පට්ට විදිහට brief කරගන්නවා.

    Technical දේවල් තර්ක මගින් ගොඩ දාගන්නවා.
     
    nidarsha91

    Well-known member
  • පොඩි පගයෝ ටික දැන් චැට්ජීපිටි එක දාගෙන අපි උන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවාම ඒකෙන් බලලා ගහනවා. ලඟදි එකෙක්ට කිව්වා ඌට හරකෙක් වෙන්න ඕනම් ඕක දිගටම කරපන්, නැත්තන් google කරලා old fashioned way එකේ හැටියට thinking improve කරගනින් කියලා. :lol: :lol:
    සිරි ලන්කන් කුහක ඊර්සියාව අල්ට්‍රා ප්‍රෝ මැක්ස්
     
    • Sad
    Reactions: tharakaf

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    හහා මට නාකියා කියන්න එන්නෙ නෑ, ඉන්දියන් උන් සෙට් එකක් . ok සර්, thank you සර් කියලා ගියා. :lol::lol:

    ඉස්සරනම් මම උන්ට කියනවා අපිට sir කියන්න එපා නම කියපන් කියලා. ඒත් පස්ස්සෙ හිතුනා ලංකාවෙ උන් ජාතියන්තරේ නොන්ඩි වෙන විදියේ හැටියට පොඩි ඩස්පයන් ලවා හරි sir කියලා අහගන්න එක රටට නම්බුවක් කියලා 🥴 🥴

    Sir Sir ganne indian adu kule un. Indiawe real waddo sir sir gaagena enne na. Supiri bullet inne.
     
    • Haha
    Reactions: tharakaf

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    පට්ට Easy බන් වැඩ ඉතින්. හැබැයි ඉතින් Learn කරන්න වැඩිපුර Use කරන්නේ. Google වගේ නෙමෙයිනේ. Discussions Build කරගන්න පුළුවන් ඕනේ Topic එකක් ගැන ChatGPT එක්ක එහෙම. Online Business වලදී වගේ නම් Scale කරන්න පුළුවන් ලේසියෙන්. මොන උනත් Subject Knowledge එක නැතුව කිසිම වැඩක් Perfect කරගන්න බෑ. ලේසියට හැමදේම ඕකෙන් කරගන්න යන උන් නම් අමු මැට්ටෝ වෙලා නවතින්නේ.
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,014
    8,850
    113
    Cenon
    cenon.com
    download-1-jpg.201336
     
    • Haha
    Reactions: Yin And Yang