අද ADSL අවුල් නේද?

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,638
    1,488
    113
    වයබ පාලාතේ
    avatar387534_8.gif

    අපි ඩැලොග්​
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,754
    1
    15,159
    113
    කවදද බන් ඕක හරියට වැඩ කලේ. Helpdesk අරන් පැයගනන් උන්ගේ ads අහ අහ කාලෙ කනවට වැඩිය පුලුවන් විදියෙන් internet යන එක ලාබ නිසා ඔහේ ඉවසගෙන යනවා බන් :(
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,851
    32,570
    113
    කොහෙන් හරි වතුර යනවද මන්ද වහින හින්ද? :frown: