අද adsl හිමින් නේද සිංහලුනේ?

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,737
    1
    15,136
    113
    තත්වය ඉතා සෝචනීයයි පිංවතුනේ :growl:

    Orh3feq.png

    රෝසි ආච්චි;21101109 said:
    :lol: adsl technology eke denna puluwan maximum upload speed eka 1mbps ban

    ඒක හරි :yes:
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,006
    113
    monada bn una ahana details?
    id no witharada?

    phone number එක කියපං :rolleyes: id එක මොකටද? කෙල්ලෙක් answer කරල ලොකු එකෙන් කතා කරොත් කියපං. love කරන්න නෙමේ මේක හදල දීපිය කියල. :angry:
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,737
    1
    15,136
    113
    රෝසි ආච්චි;21101173 said:
    me moko ban snr eka 6.0 / 1.0 :baffled:

    ඒක තමා බන්..දවල්ට ගෙදර හිටියොත් වැඩක් කරගන්න බෑබන්.. නිතරම drop වෙනවා.. රෑට තමයි ඔය තරමට හරි තියෙන්නෙ.. ඒත් සාමාන්‍යයෙන් වෙනදට Link එක හොදටම එනවා 16down/1up. මේ ටිකේ නම් තත්වය ඔහොමයි. :(. කතා කරල කියන්න ඕන. ඒත් මේදවස් වල SLT උන්ගේ වැඩ වර්ජන නිසා එවන්න teams ඉන්නවද දන්නෑ උන්ට

    QdSUfBN.png

    :nerd::nerd:
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,006
    113
    ඒක තමා බන්..දවල්ට ගෙදර හිටියොත් වැඩක් කරගන්න බෑබන්.. නිතරම drop වෙනවා.. රෑට තමයි ඔය තරමට හරි තියෙන්නෙ.. ඒත් සාමාන්‍යයෙන් වෙනදට Link එක හොදටම එනවා 16down/1up. මේ ටිකේ නම් තත්වය ඔහොමයි. :(. කතා කරල කියන්න ඕන. ඒත් මේදවස් වල SLT උන්ගේ වැඩ වර්ජන නිසා එවන්න teams ඉන්නවද දන්නෑ උන්ට

    QdSUfBN.png

    :nerd::nerd:

    Modulation එක G.DMT විදියට දාල SAVE කරල බලපන් RESULT එක SAME ද කියල?