අද Bell 4G එකක් ගත්තා

The_Joker

Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    හැරී ජයවර්දනට ඕනෙ නෑ ඕක දියුණු කරන්න. නැත්තන් ආපු ගැම්මෙන් ඕක කරගෙන ගියානම් අද ලංකාවෙ ලොකුම වයර්ලස් ටෙලිෆෝන්, හෝම් බ්‍රෝඩ්බැන්ඩ් නෙට්වර්ක් එක තමා ඕක.
    සමහරු කියනවා ඌ ඕක කලු සල්ලි සුදු කරන්නයි, බිස්නස් වල ටැක්ස් සල්ලි හංගන්නයි පාවිච්චි කරන්නේ කියලා.
    විකුනන්නෙත් නෑ, දියුනු කරන්නෙත් නෑ. පාඩු පිට හරි තියන් ඉන්නවා, TNL එක වගේ.
     
    • Like
    Reactions: NRTG

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,574
    3,988
    113
    Lanka
    Navinne Bell Store eken gaththe. Router eka brand new 8000i. Sim only gannawa nam 1000i. Man gawa unlocked router ekak thiyena nisa man 1000k deela sim eka gaththe
    company eka wahuwa neda.. normal call line ehema forward karala tiyene. okatath a sethe wei
     
    • Like
    Reactions: NRTG

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    QTEK3C5.png

    ගාන අඩු උනාට මල ජරාවක්
    1. සිග්නල් ස්ටේබල් නෑ.
    2.හිටියගමන් වැඩ නෑ. කස්ටමර් කෙයාර් එකෙන් කියනවා පොඩි නඩත්තුවක් යනව කියලා... නෙට්වර්ක් ඩවුන් ටයිම් එකක් කියන්න දන්නෙ නෑ..
    මටනම් එපාම උන ISP.

    මහ දවල් වළක් කපාගෙනම පැනලා? :lol:
     
    • Wow
    Reactions: NRTG

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,534
    1,922
    113
    Ubata speed hndai nam use krapan ekekwath loyality denne nane

    lankabell unge thama hndama loyality denne
    Bell 4g ek digatama tyiyai

    use krana puluwan kalyak use krapan ethakta hari
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    CDMA තමයි අවුල්. අපේ අක්කලාගේ ගෙදර 4G එකක් තියනවා දැන් අවුරුදු 10ක් තිස්සේ කිසිම අවුලක් නැහැ
     
    • Like
    Reactions: kinkon