අද Dialog එකට මොකද වෙලා තියෙන්නේ?

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    IMG_20210616_221733.jpg


    https://www.speedtest.net/my-result/a/7443567916

    IMG_20210616_221636.jpg

    https://www.speedtest.net/my-result/a/7443570679
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,218
    67,585
    113
    Magety ude 1gb file ekak upload una basa gala.man baluwa mokada kiyala
     

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    මගෙත් බන් අද පට්ට Speed. වෙනද 1Mbps වගේ අවේ දවල්ට සංචරණ සීමා කාලේ. අද 30-40Mbps ආවා දවලුත්. මොකක් හරි Network Upgrade එකක් කරලා වගේ
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    අපිට නම් ප‌ෙර ස‌ේමයි..
    elakiri.png


    upload වැඩියි download වලට වඩා..
     
    Last edited:

    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    ටික වෙලාවකින් මේක නැතිවෙයි නේ. මගේ ඔෆිස් එකේ 2mb unlimited එකෙත් 21mb විතර download පෙන්නනව. ඒක වෙන්න බෑ නේ 2mb නම් 2mb. මොකක් හරි system මගුලක් වගේ.
     

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    ටික වෙලාවකින් මේක නැතිවෙයි නේ. මගේ ඔෆිස් එකේ 2mb unlimited එකෙත් 21mb විතර download පෙන්නනව. ඒක වෙන්න බෑ නේ 2mb නම් 2mb. මොකක් හරි system මගුලක් වගේ.
    Speedtest.net Whitelist කරලා තියෙන්නේ එකයි ඒ. සිරාවටම File එකක් ගද්දි එන්නේ 256KB/s. අවුලක් නෙමෙයි එක
     

    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    Speedtest.net Whitelist කරලා තියෙන්නේ එකයි ඒ. සිරාවටම File එකක් ගද්දි එන්නේ 256KB/s. අවුලක් නෙමෙයි එක
    මගුලක් කියනව. මම mega එකෙන් බෑව ගිගාබයිට් 60ක් විතර හවස ඉඳන්. පට්ට ස්පීඩ් එනව.
     
    • Like
    Reactions: mmrizmy

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    dialog ekan avith 4g eka maru karala giya useless kuwama
    eka ita aha radda use karanna ma baa net eka saren sare nathiwa yanwa paranna router ekak tiakak hondayi aluth kabalata wadda