speedtest danna !!!

ob_server

Well-known member
  • Jan 16, 2023
    5,977
    6,509
    113
    image.png


    SLT 4G
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,042
    8,292
    113
    මම ඒකනේ එදා කිව්වෙ. SLT එකේ තියෙන්නෙ Software limitation එකක් කියල. උන්ට දෙන්න පුලුවන් උනත් Strictly Limit වෙනව ඒ සෙට් කරපු ගානෙන්. Starlink වගේ Network availability limit එකක් නෙමෙයි තියෙන්නෙ උන්ගෙ. දැන් බැලුවම අප්ලෝඩ් ස්පීඩ් ගැන ලොකුවට හිතන්නෙ නැති කෙනෙකුට Starlink ලාබයි. ඒ Upload ප්‍රශ්නෙත් උන් ළඟදිම විසඳල දෙයි.
     
    • Like
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,308
    2
    53,759
    113
    දැන් බැලුවම අප්ලෝඩ් ස්පීඩ් ගැන ලොකුවට හිතන්නෙ නැති කෙනෙකුට Starlink ලාබයි. ඒ Upload ප්‍රශ්නෙත් උන් ළඟදිම විසඳල දෙයි.

    Nah cost eka wadi Starlink. Dishy ekatath 35kWh - 55kWh athara yanawa ne monthly 9200 ta amatharawa
     
    • Like
    Reactions: chami2015

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,042
    8,292
    113
    Nah cost eka wadi Starlink. Dishy ekatath 35kWh - 55kWh athara yanawa ne monthly 9200 ta amatharawa
    ඒ උනාට ඔය ඔක්කොටම වැඩිය වටිනව Reliability එක, ඒක මුදලට ගන්න බැරි දෙයක්, Off grid එකක් තිබ්බ නම් ගංවතුර ගැලුවත්, මුහුදු 7ක් ගැලුවත් බඩු වැඩ. SLT එක කැඩුනොත් අනිවාර්යෙන් පැය 4 ඉඳල සතියක් යනකල් යන්න පුලුවන් හදන්න, UG Line එකක් ගියොත් සති ගානක් යනව හදන්න. ඒත් මේකෙ Reliability එක Almost 100%
    දැන් කියන්න එපා Device failure එකක් උනොත් කියල, ඒකට Backup device එකක් තියාගෙන හරි ඉන්න පුලුවන්. ඒ Reliability එක මුදලට ගන්න බැරි දෙයක් ඉතිං
    SLT එකේ ලක්ෂෙට එහා බිල් ගෙවන Corporate Plan වලත් උන් Agree වෙන්නෙ පැය 8ක් ඇතුලත හදනව කියල.

    Power consumption එක එච්චර යන්න විදියක් නෑ. යුනිට් 35ක් Max යයි Heavy use කරොත්. මේ බලන්න Average ගිහිල්ල තියෙන්නෙ වොට් 30යි, මේ ගානෙන් මාසෙම ගියත් යුනිට් 22ක් නේ යන්නෙ. මේක උපරිම 50w යයි. Fiber ONT එකකත් Average 5W-20W යන්නෙ.
    image.png

    කොහොමහරි 99.9% Uptime එකක් තියෙන කනෙක්ෂන් එකක Confidence එක වෙන මොනවගෙන්වත් ගන්න බෑ, ඒක වෙනම ආතල් එකක්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,308
    2
    53,759
    113
    ඒ උනාට ඔය ඔක්කොටම වැඩිය වටිනව Reliability එක, ඒක මුදලට ගන්න බැරි දෙයක්,

    Eka ithin personal issue ekak ne. Mata 2020 indan connection lost wela thiyenne max 48hrs. 99%+ uptime.

    Off grid එකක් තිබ්බ නම් ගංවතුර ගැලුවත්, මුහුදු 7ක් ගැලුවත් බඩු වැඩ. SLT එක කැඩුනොත් අනිවාර්යෙන් පැය 4 ඉඳල සතියක් යනකල් යන්න පුලුවන් හදන්න, UG Line එකක් ගියොත් සති ගානක් යනව හදන්න. ඒත් මේකෙ Reliability එක Almost 100%
    දැන් කියන්න එපා Device failure එකක් උනොත් කියල, ඒකට Backup device එකක් තියාගෙන හරි ඉන්න පුලුවන්. ඒ Reliability එක මුදලට ගන්න බැරි දෙයක් ඉතිං
    SLT එකේ ලක්ෂෙට එහා බිල් ගෙවන Corporate Plan වලත් උන් Agree වෙන්නෙ පැය 8ක් ඇතුලත හදනව කියල.

    7200LKR ta me reliability eka onewatath wada athi

    Power consumption එක එච්චර යන්න විදියක් නෑ. යුනිට් 35ක් Max යයි Heavy use කරොත්. මේ බලන්න Average ගිහිල්ල තියෙන්නෙ වොට් 30යි, මේ ගානෙන් මාසෙම ගියත් යුනිට් 22ක් නේ යන්නෙ. මේක උපරිම 50w යයි

    Nope residential 75W-100W average (in use). Wadi welawak idle thiyenawa nam average adu wei. (Idle 20W)

    https://starlink.com/support/article/18836c7e-2d97-6153-fe67-c18427bd0558

    කොහොමහරි 99.9% Uptime එකක් තියෙන කනෙක්ෂන් එකක Confidence එක වෙන මොනවගෙන්වත් ගන්න බෑ, ඒක වෙනම ආතල් එකක්.

    Mata nam fiber 99% uptime 2020 indala
     
    Last edited:

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,042
    8,292
    113
    Eka ithin personal issue ekak ne. Mata 2020 indan connection lost wela thiyenne max 48hrs. 99%+ uptime.
    Mata nam fiber 99% uptime 2020 indala

    7200LKR ta me reliability eka onewatath wada athi
    මේක නම් උඹේ ලක් එකක්. පොඩ්ඩක් Online forum වල, FB Groups වල වගේ බලන්න SLT Service ගැන. කැඩිල සති ගනං යනව හදන්න, ඔය DP එකේ ඉඳල ගෙදරට ටිකක් දුර නම් රිස්ක් එක ගොඩක් වැඩියි. ඒ නැතත් Natural disaster එකකදි කොහොමත් යනව, මේ පාර Kandy වල ඒරියා එකේම ෆයිබර් ඩවුන් උනා නේද ගං වතුරට? එහෙම එකේ Availability eka 99%+ කියන්නෙ කොහොමද?
    මම කතා කරන්නෙ Overall picture එක ගැන නැතුව එක්කෙනෙක්ගෙ Exceptional case එකක් ගැන නෙමෙයි. නිකං ත්‍රෙඩ් එකක් දාල බලන්න එලකිරියෙ ඕන තරම් කට්ටිය කියයි SLT Service ගැන. මේව බ්‍රාන්ච් එකෙන් බ්‍රාන්ච් එකට වෙනත් වෙනව, ඒත් සමස්තයක් විදියට සර්විස් ගොඩක් අවුල්, සර්විස් හොඳට දෙන තැනක උනත් ටීම් එක වෙනස් උනොත්, Management වෙනස් උනොත් අවුල් යන්න පුලුවන්.
    Nope residential 75W-100W average (in use). Wadi welawak idle thiyenawa nam average adu wei. (Idle 20W)

    https://starlink.com/support/article/18836c7e-2d97-6153-fe67-c18427bd0558
    මේක නම් මට හිතාගන්න බෑ. එහෙනම් මේ ඇප් වල පෙන්නන ගාන වරදින්න ඕන. දැනුත් මම ඩවුන්ලෝඩ් දාල Average යන්නෙ Max 45W වගේ. අපේ ගෙදර මාසෙට යුනිට් 900-1200ත් අතරෙ වගේ එහා මෙහා යන යූසේජ් එකක් තියෙන්නෙ, ඒ නිසා මේක ගෙනාපු දවසෙ ඉඳල පවර් වැඩියෙන් යනව වගේ තේරුනෙ නෑ. Off grid එකක් තියෙන නිසා කොහොමත් කරන්ට් එක ගියාට තේරුමක් නෑ. මම වෙලාවක Energy meter එකක් ගහල බලන්නම් ඒත් 75W-100W වගේ High usage එකක් යන්නෙ නෑ කියන එක නම් 100%ක් ෂුවර් ඉතිං. ඒ නැතත් House load එක ඉන්වර්ටර් එකෙන් මොනිටර් වෙනව, ඒකෙ නම් මෙහෙම වෙනසක් අහු උනේ නෑ. වොට් 50ට වැඩි ලෝඩ් එකක් ආව නම් පරණ ඩේට එක්ක බලද්දි තේරෙන වෙනසක් තියෙන්න ඕන.
     
    • Like
    Reactions: shepard1500

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,308
    2
    53,759
    113
    මේක නම් උඹේ ලක් එකක්. පොඩ්ඩක් Online forum වල, FB Groups වල වගේ බලන්න SLT Service ගැන.

    Na mama kiwwe 99% uptime "වෙනම ආතල් එකක්" kiyapu nisa.

    Off grid එකක් තියෙන නිසා කොහොමත් කරන්ට් එක ගියාට තේරුමක් නෑ.

    Overall picture eka baluwoth residential internet (fiber/starlink /4G/5G) use karana ayagen 95% kata off grid / solar nahane. So 35-55kWh use eka bill ekata danenawa sahenna.