bade amaruwa ehema hadunoth udeta kiyanna

[SIZE=3][COLOR=Indigo]කට්ටිය රෑට කෑවද? උයන්න ටිකක් වෙලා ගියා.. අපිට[COLOR=Red] ලයිට්[/COLOR] ගියානෙ :(
කාපු නැති අය දැන් කන්න..[/COLOR][/SIZE]
අපෙ ගෙදරන්ම් යන්නෙ කරන්ට්
කොහෙද ඔයි දෙකක් තියෙන්නෙ බිත්තර
මෙතන බිත්තර 2 නෙ බොලේ තියෙන්නෙ.
.
4 තියෙනවා පෙන්නෙ නැද්ද පිගාන වටෙටම
bade amaruwa ehema hadunoth udeta kiyanna